Indian වාහන ආනයනය කිරීම

zay

Active member
  • Sep 12, 2010
    328
    57
    28
    Fronx, Taisor එහෙම කොහොමද සේල් වල විකුනන්න තියෙන්නෙ? Brand new ගේන්න පුලුවන් agent ට විතරනෙ? අපිට india වලින් වාහන ගේන්න විදිහක් දන්නවද මචන්ල as grey importer?
     
    • Like
    Reactions: eksudda

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    Fronx, Taisor එහෙම කොහොමද සේල් වල විකුනන්න තියෙන්නෙ? Brand new ගේන්න පුලුවන් agent ට විතරනෙ? අපිට india වලින් වාහන ගේන්න විදිහක් දන්නවද මචන්ල as grey importer?
    Fronx tiyenne amw langa ,
    Taisor eka sale Wala tiyenne ,
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    fronx naa ..
    ටොයෝටා නමට ලක්ෂ 15 වැඩිපුර දෙනවා සමහර මී හරක් ..
     
    • Like
    Reactions: Brandy2020

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    fronx eka attatama hondada nattan eket indian gathiya tiyenwada?

    Niyama Japan look ekak thiyenne. ikmanata order karapm


    530387860_24484243837882927_8908087541014988049_n.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    taisor එක 115-120 අතර වෙනවා පර්සනල් ඉම්පෝර්ට් කරද්දි
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,641
    3,005
    113
    ඔව් බන්. ඒජන්ට් ගෙනාවනම් හරි.
    හොන්ඩා එජෙන්ට් නන් ඉන්දියන් එවා ගේනව ඒත් ටොයොට ගෙන්නන්නේ නෑ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හොන්ඩා එජෙන්ට් නන් ඉන්දියන් එවා ගේනව ඒත් ටොයොට ගෙන්නන්නේ නෑ

    උන්ට ඕනනම් ගේන්න පුලුවන්. ටිකක් බලලා ගෙනෙයි මට හිතෙන්නේ
     
    • Like
    Reactions: eksudda