කැම්පස් හෙල්ප් Plz
මචන්ලා මට මෙ ටිකට උත්තර ටිකක් දිපන්ල.එලකිරි හෙල්ප් එකෙ දාල උත්තර හම්බුන්නති නිස මෙකේ දාන්නේ.සොරි වෙයල්ල එකට.මන් මචන් චාර්ට්ඩ් එකවුන්ටන්සි කරනව.තව ලෙවෙල් 2ක් තියෙනවා.ඒ පත්තෙන් ට්‍රේනින්ග් ජොබ් එකක්ත් කරනව පොඩි.මේකෙ පුලුවන් තරම් දුර කරනව කොහොමහරි.ඒත් අපෙ අම්මල කැමති කම්පස් යනවට...