කැම්පස් හෙල්ප් Plz
මචන්ලා මට මෙ ටිකට උත්තර ටිකක් දිපන්ල.එලකිරි හෙල්ප් එකෙ දාල උත්තර හම්බුන්නති නිස මෙකේ දාන්නේ.සොරි වෙයල්ල එකට.මන් මචන් චාර්ට්ඩ් එකවුන්ටන්සි කරනව.තව ලෙවෙල් 2ක් තියෙනවා.ඒ පත්තෙන් ට්‍රේනින්ග් ජොබ් එකක්ත් කරනව පොඩි.මේකෙ පුලුවන් තරම් දුර කරනව කොහොමහරි.ඒත් අපෙ අම්මල කැමති කම්පස් යනවට අපහු විබගෙ ලියල.මුලින් මට කියපල්ල ප්‍රයිවට් එක්සැම් කරනවනම් කොහොමද apply කරන්න ඔනි?මට අපෙ school eke ලියන්න විදිහක් නැ.කැමති විභග මධ්යස්තානෙක ලිව්වැකිද?මෙ මාසෙ ටිකෙ ජොබ් එකක් කරන ගමන් කට්ටක් කාල එක්සැම් ගොඩ දගන්න පුලුවන් වෙයිඩ?අවසාන වශයෙන් මොකද මෙ ගැන උබලගෙ අදහස?අහන අහන එකා ඩිග්‍රී වලට ජොබ් නැලුනෙ.මට අවුරුදු 21යි
HTML:


