ගොඩ යන්න උදව්වක් ඕනි බන් !
මට දැන් වයස 22ක් වෙනවා බන්.මම දැනට charted accountancy කරනවා.එත් මේක යන විදිහට qualified අමාරුයි කරන්න බන් ඉකමනටම.උන්ගේ requirments එක්ක.ඒ හින්ද මට හොද ඩීග්‍රී එකක් කියපල්ලකෝ ඉක්මනට ඉවර කරන්න පුළුවන් .හැබැයි මචන් මට වැඩිය සල්ලිනම් නැ .ජොබ් එකත් එක්ක 10,8ක්...