exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    උබලලට මතක ද සෙනසුරාදා මම ගියා exercise ecg එකක් ගන්න....ගියා තමා...කෙල උනා... මැෂින් ඒක ගැහුවා විතරයි... VT කියලා එතනින්ම ambulance එකේ දාලා kandy හොස්පිටල් එකට දැම්මා.... කෙලින්ම icu... දවස් 4ක් ඉදලා අද අවේ....
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    Season 5 Hospital GIF by The Fresh Prince of Bel-Air
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    මෙහෙම තමා හිටියේ බං.... චූ දාන්න වත් බහින්න දුන් නෑ

    heart case
    ඔව් බං
    ------ Post added on Jul 8, 2025 at 5:19 PM

    මොකක්ද බං VT කියන්නේ

    බැටරියක් දාන්න වෙනවා ද?
    නෑ බං....oparation එකක් කරන්න වෙයි කිව... ලංකාවේ නෑලු බං එක... ඉන්දියා යන්න වෙයි ලු
    ------ Post added on Jul 8, 2025 at 5:20 PM
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63
    උබලලට මතක ද සෙනසුරාදා මම ගියා exercise ecg එකක් ගන්න....ගියා තමා...කෙල උනා... මැෂින් ඒක ගැහුවා විතරයි... VT කියලා එතනින්ම ambulance එකේ දාලා kandy හොස්පිටල් එකට දැම්මා.... කෙලින්ම icu... දවස් 4ක් ඉදලා අද අවේ....
    age kiyada bn
     
    • Love
    Reactions: Martian Professor

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    මොකද්ද මචං සීන් එක. විස්තර එක්ක කියංකෝ.