1. amila_90210

    hi

    ඇයි එයා එහෙම ගියේ .. මේහ් කොහොමද ප්‍රොෆයිල් පික්චර් එකක් දාන්නේ කියලා දෙන්නකූ
  2. amila_90210

    hi

    :frown: හුරතල් සත්තුන්ට මොනවත් කියන්නැපා නපුරු මකුළුවා
  3. amila_90210

    hi

    මට නම් ගොඩාක් දේ හිතෙනවා...ඒත් ඒවා ප්‍රසිද්ධියෙ කියන්න බෑ
  4. amila_90210

    hi

    ඊකනෙ මං කිව්වේ..මෙයා දන්නෑ GT කියන්නේ මේකෙ දඟ වැඩ කරන ළමයින්ව හපන නපුරා
  5. amila_90210

    hi

    මෙයා ඩොංකි නෙවේ :frown: යාලුවෙක් ඒ ..හුරතලේඅ ඇති කරන සතෙක් :baffled:
  6. amila_90210

    All Political Posters

    ඒ වුනාට හැම තැනම ඕවා දැම්මාම කැතයි නේ ..ඕවයේ තියෙන්නේ මඩනේ අනික ඡන්දෙ දාන්න 18 වෙච්ච නැති අපිට ඕවා ඕන්නෑ :nerd: ඒ හින්දා බලන අයට විතරක් බලා ගන්න මෙතනම දැම්මනම් මරු..අනික 100 දහස් වාරයක් දාන්නත් පුළුවන්
  7. amila_90210

    hi

    නපුරා :growl: පොඩි ළමයි බය කරනවා
  8. amila_90210

    hi

    මීට පස්සේ බොලු කීන්න අපා :)
  9. amila_90210

    ~ ඔහේ ඉන්නට ඇත්නම් ~

    හැමෝටම අති අරින්න බෑනේ..;):) තෑන්ක්ස් මල්ලී
  10. amila_90210

    All Political Posters

    ඔය පෝස්ටර් මේකෙ විතරක් දාලා ෆෝරම් එකේ අනික් ඒවායේ නොදා ඉන්න බැරිද?ප්ලීස්
  11. amila_90210

    hi

    බොරු කියන්න හොද නෑ පොඩි ළමයි:)
  12. amila_90210

    hi

    ඔයාව නිකං පුරුදුයි පුරුදුයි වගේ :rofl:
  13. amila_90210

    මරාගෙන මැරෙන කොටි කත සහ ‘ෆොනී’ගේ සම්බන්ධය ග&#3

    බොරු මනස්ගාත බං ..මේවා කියවන අපේ කාලෙත් අපරාදේ වික්ටර් අයිවන් කිව්වේ චන්ද්‍රිකාහේ 98 බෝම්බේ එයා ප්ලෑන් කරපු එකක් වැරදිලා කියලා
  14. amila_90210

    මරාගෙන මැරෙන කොටි කත සහ ‘ෆොනී’ගේ සම්බන්ධය ග&#3

    චන්ද්‍රිකාගෙයි විකටර් අයිවන්ගේ සීන් එකයි මීට වඩා තාත්විකයි :oo:
  15. amila_90210

    මරාගෙන මැරෙන කොටි කත සහ ‘ෆොනී’ගේ සම්බන්ධය ග&#3

    :eek: මඩ කියන්න පුළුවන්ද මේවට .. ලංකාවේ තියන තුට්ටු දෙකේ වෙබ් සයිට් වල තියන ණයට කැහැලා ලියන අගක් මුලක් සම්භවයක් නැති ගන්ධබ්බ කුණු හර්ප කතා මේකෙ දානවා කොහේ හරි තියන කුණු ගොඩක් උස්සන් ඇවිල්ලා මේකෙ දැම්මාම කියවන එවුන් හරක් වගේ විශවාස කරයි කියලා හිතනව..මෝඩ යක්කු :dull: මේන් පේජ් එකට යන්න බෑ ක්‍රැප්...
  16. amila_90210

    අද අබා බලන්නෙ කවුද?

    100% ක් හරි
  17. amila_90210

    අද අබා බලන්නෙ කවුද?

    Isnt this " pre history " not belong to us :) ( pardon me on this Pro Section)
  18. amila_90210

    hi

    සත්තු ඇති කරනවද ඔයා :nerd: හුරතලෙට

    No contents