දානය
සෙන් ගුරුතුමකු වූ කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් ව්දියට ජීවත් වුණා.එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා.ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා.රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා.
"ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?"ඇසූ සෙන් ගුරුතුමා තව...