1. Srilankan1

    නිරූපමා ගත් ඕස්ට්‍රේලියා සුපිරි නිවස ABC හෙලි කරයි

    ඕවා ගුප්පියන්ගේ බොරු. ඇයි ඕස්ට්‍රේලියාවේ ගෙවල් ගන්න තහනම්ද? කුහක කමට කියන කථා
  2. Srilankan1

    පොහොර ප්‍රතික්ෂේප කිරීමෙන් දෙරටේ මිත්‍රත්වයට බාධා විය හැකියි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

    එළකිරි බයියොන්ට මේ දවස් වල වැඩ වැඩි. එහෙන් නිරුපමාගේ ජංගි හෝදන්න ඕනේ, රාජපස්සගේ වල්ල වඳින්න ඕනේ දැන් චීනගේ ගූ ටික හොඳ ප්‍රමිතියේ කාබනික පොහොර කියලා ප්‍රොමෝට් කරන්නත් ඕනේ. :lol: :lol: :lol:
  3. Srilankan1

    ICIJ Query to Nirupama Rajapaksa

    අයියලාටම හරියන නංගි මස්සිනයි. ලොල්
  4. Srilankan1

    රාජපක්ෂ හොරා

    ඔව් ඉතින් ඒ කාලේ උඹලත් පාඨලිට වැන්දගෙනනේ හිටියේ. ලොල් :lol: :lol:
  5. Srilankan1

    රාජපක්ෂ පැනමා පේපර්ස්

    මේ ගොබිලෝ. චම්පිකගේ නම ඔය පැනමා කොළ වල තියනවා නං දාපන්කෝ අපිටත් බලාගන්න. තියෙන්නේ අමරපාලගේ විතරයි. එක චම්පික දැකලා අමරපාල ඉල්ලා අස් උනා කියලා තියෙන්නේ. එවිඩන්ස් තියනවද චම්පිකගේ නම ගෑවිලා පැනමා කොළ වල? අනන් මනං වල් බහුබූත දාන්න එපා.
  6. Srilankan1

    රාජපක්ෂ පැනමා පේපර්ස්

    සිරාවටම. අච්චර සරත් න් සිල්වා ප්‍රසිද්දියේ සමාව ගත්තා මහින්දව හිරේ දාපු නැති එකට. ලොල්. පස්සේ ඌට මහින්දටම සෙට් උනා කියහන්කෝ. රාජපස්සලට ඕනේ තරන් සල්ලි තියනවා මිනිස්සු ගන්න. වටින් ගොඩෙන් ආරංචි වෙන විදියට බිලියන ගණන් ස්විස් අකවුන්ට් වල තියනවා ලු.
  7. Srilankan1

    නිරූපමා රාජපක්ෂගේ ගේ සල්ලි කාගේද ?

    පැන්ඩෝරා පත්‍රිකා හරහා එළියට පැමිණි නිරූපමා රාජපක්ෂගේ ගේ සල්ලි කාගේද ? අනුරගේ එදා සහ අද කතාව
  8. Srilankan1

    පාස්පෝර්ට් පෝලිම..

    ඉන්න හිතෙන රටක්
  9. Srilankan1

    මෙන්න මේකයි මේ බයියොන්ට අනුරව පෙන්නන්න බැරි

    නිරූපමාගේ සල්ලි කාගෙද ? අනුරකුමාරගේ හෙලිදරව්ව
  10. Srilankan1

    නිරූපමා රාජපක්ෂ Exposed

    මෙන්න මේකයි මේ බයියොන්ට අනුරව පෙන්නන්න බැරි :lol:
  11. Srilankan1

    ගායිකාවෝ ඉන්නවා උපාධි පවා තියන ..ඒවුනාට පුම්බන්නේ සුදුසුකම් නැති යෝහානිලා

    ඔය යොහානිට කියලා මහා රජ තුමාට සින්දුවක් කියව ගන්න වෙන්න ඕනේ. මතකනේ සහේලි

    No contents