ලංකාවේ විශාලතම බස් යාඩ් එක - Jagath Express

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පට්ට කුණා ඉතිං
    පම්පෝරිය උපරිමයි සල්ලිත් තීනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකයේ තියෙන නවීනතම අංග උපාංග තියෙන බස් එක කියලා ලේලන්ඩ් එකක් පෙන්වනවා කියපන්කො. :lol: :lol: :lol: :lol: :lol:

    කට ඇරන් බලන් හිටියෙ සුපිරි බාන්ඩයක් පෙන්නනකන්. ඇරියට පස්සෙ අර death race එකේ තහඩු ගහපු වාහනයක් මතක් උනේ. අම්මප. 🤦‍♂️
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    Youtube එකේ comment කියවලා ආයේ ielts කරන්න හිත හදා ගත්තා
    Youtube එකේ comment කියවලා ආයේ ielts කරන්න හිත හදා ගත්තා
    මතුගනට ආඩම්බරයක්
    කලුතරට ආඩම්බරයක්
    පස්දුන් කෝරලයට ආඩම්බරයක්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගොඩක් උන් මේකෙ දානව තහඩු ලොරි චැසි කියල . ඒ උනාට මන් නම් හිතන්නෙ දුවන අනිත් බස් වලට වඩා පිරිසිදුවට තියනවනම් ,සීට් එකේ ඉදගෙන නැගිට්ටහම ඇදගෙන යන ඇදුම හෝදල ගන්න වෙන්නෙ නැත්තන් දැන් රටේ හැටියට ඒක ලොකු දෙයක් . කන් පැලෙන හෝන් ගොන් සින්දු ටිකයි ලයිට් ටිකයි අයින් කරානම් ඔය ලංකාවෙ විදිහට ඇති . බැලුන් A/C බස් දාල ඒ ටිකට් එකට මිනිස්සු නගින්නෙ නෑනෙ ලංකාවෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් උන් මේකෙ දානව තහඩු ලොරි චැසි කියල . ඒ උනාට මන් නම් හිතන්නෙ දුවන අනිත් බස් වලට වඩා පිරිසිදුවට තියනවනම් ,සීට් එකේ ඉදගෙන නැගිට්ටහම ඇදගෙන යන ඇදුම හෝදල ගන්න වෙන්නෙ නැත්තන් දැන් රටේ හැටියට ඒක ලොකු දෙයක් . කන් පැලෙන හෝන් ගොන් සින්දු ටිකයි ලයිට් ටිකයි අයින් කරානම් ඔය ලංකාවෙ විදිහට ඇති . බැලුන් A/C බස් දාල ඒ ටිකට් එකට මිනිස්සු නගින්නෙ නෑනෙ ලංකාවෙ

    ලොරි චැසි නෙවෙයි බන් ඕවයෙ වාඩි වෙන්න පුළුවන්ද කියල හිතපන්කො. මිනිහෙක්ගෙන් බාගයයි සීට් එකේ පළල. වාඩි උනාම දණිස් දෙක ඉස්සරහ සීට් එකේ හිරවෙනවා. අර සීට් 3×2 ගහපු කසිකබල් වල 3 සීට් පේළියේ කොනේ වාඩි උනාම මිහිපිට අපාය වගේ. පට්ට දාඩිය දාන වෙලාවක පොල් පටවන්න වගේ පටවලා හුස්ම ගන්නත් බැරුව ඔය සීට් එකේ ඉන්නකොට ලොට ලොට යනකොට හම්මේ ඉතින්.. ලංකාව පැත්ත හැරිල බලන්න හිතෙන්නෙ නැත්තෙ ඕව මතක් වෙනකොට.

    හයිවේ යන බස් සාපේක්ෂව හොඳයි ලේලන්ඩ් ඒවත්.