සෙත් කවි, පිරිත් කියල බෝධිපූජා තියල තමන්ගෙ ප්රෂ්න විසදෙනකන් බලන් ඉදල කාලකන්නිවෙවී දුක් විද විද වයසට ගිහින් මැරිල යන නූගත් හැත්තක් බයියො කියන්නෙ. ලපයට බැන්නට ඔහොම උන් තමයි හීගන මානසිකත්වයෙන් ඉන්න නියම කොමියුනිස්ට් කාරයො. දෙයියන්ගෙන් ඉල්ලනව, ආන්ඩුවෙන් අඩුවට/ ආධාර ඉල්ලනව. පුදුම කම්මැල ි හිගන...