හැක් උනේ නැතත් ඕකුන් අකවුන්ට් එක ඩිෂේබල් කරනව පර්මනන්ට්ලි.
පිටරට උන් නඩුත් දාල තිබුන
අවු 15+ අකවුන්ට් වලටත් ඔයටික කරල තියෙනව කිසිම සාධාරණ හේතුවක් නැතිව. වෙරිපයි කරන්න පොටෝ එකක් ඉල්ලනව. පොටෝ එකක් යවපු ගමන් ඩිසේබල් පර්මනන්ට්ලි.
ඔහොම පරන අකවුන්ට් වලට ගහල අනිත් උන්ව බයකරන එක කරන්නෙ, අපිට සල්ලි...