බ = කො වෙන්න ඕන නේද...?

එහෙනම් මෙලහකට ළමයි 3,4 දෙනෙක් එල්ලිල ඉඳියි 

බ = කො වෙන්න ඕන නේද...?

එහෙනම් මෙලහකට ළමයි 3,4 දෙනෙක් එල්ලිල ඉඳියි 

එදා බැලුව ඔයා කියපු ෆිල්ම් එක. ඒකත් අවුලක් නෑ.
Next week thawa tikak set wei balamu

Next week thawa tikak set wei balamu
ඇයි?බලන්න කොච්චර පොඩි ළමයෙක් ද කියල

මම කිව්වෙ වයසෙන් ලොකුයි කියල...![]()

වයස ගන්න ගන්න ඕන දෙයක් නෙමෙයිනෙ. මැරෙන දවස හැමෝගෙ ම එක ම නම් ඔන්න වයස බලපානව![]()

සිත නිවන කතා සිතාආආආඅ නිවන කතාආ![]()


ඔයාගෙ සිත නිවාගැනීම වෙනුවෙන් තමයි සිත නිවන කතා කියන්නෙ

+

අද මාතෘකාව සිත නිවාගැනීම
වයස ගන්න ගන්න ඕන දෙයක් නෙමෙයිනෙ. මැරෙන දවස හැමෝගෙ ම එක ම නම් ඔන්න වයස බලපානව![]()
ඔයාගෙ සිත නිවාගැනීම වෙනුවෙන් තමයි සිත නිවන කතා කියන්නෙ කියල කියන්නෙ+
![]()

අද මාතෘකාව සිත නිවාගැනීම![]()

සිත නිවාගැනීමේ මඟ. මහා දේශනය .............. ඒ වගේඇයි හිතට ගිණි ඇවිලිලාද...? නිවන්නෙ...?
මේ දෙන්නෙක් මාරුවෙන් මාරුවට වතුර ගහගන්නවා මගෙ සිත නිවාගන්න දෙයක් නැහැනෙ. මට වයස, කාලය කිසි ම අදාලත්වයක් නෑ![]()

ඇයි හිතට ගිණි ඇවිලිලාද...? නිවන්නෙ...?
හිතේ දුක් ගිනි නිවන බණ ඇති
හුදී ජන හද දිනුව පින් ඇති
අපේ බුදුහාමුදුරුවෝ
අපේ බුදුහාමුදුරුවෝ
හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ