1. Djwathila

    Printer !!!!!!!!!!

    ගෙදරට ප්‍රින්ටර් ගන්නවනම් මල්ලි ලේසර් ප්‍රින්ටර් ගන්න ඕනෙ බබල් ජෙට් නිකන් තිබ්බොත් බඩු තමා
  2. Djwathila

    Printer !!!!!!!!!!

    උඹට මොකටද හදිස්සියේ ප්‍රින්ටරයක් කියපං බලන්න
  3. Djwathila

    Official Vidya Quiz thread

    හප්පේ දැන්වත් චූ කරල එන්න ඕනෙ මගෙ බොක්ක පුපුරන්න වගේ
  4. Djwathila

    Official Vidya Quiz thread

    උත්තරේ A
  5. Djwathila

    Official Vidya Quiz thread

    විරිත්ත විරිත්ත ඉන්නෙ නැතිව දාපං බං මට චූ බරයි :frown::frown:
  6. Djwathila

    ගරු ජනාදිපතිතුමනි,

    :yes::yes::yes: :lol::lol::lol::lol::lol:දවසේ කතාව :lol::lol::lol::lol::lol::lol::lol:
  7. Djwathila

    ක්ෂණික-මෝචනයට

    :angry::angry::angry::angry::angry::angry:
  8. Djwathila

    Official Vidya Quiz thread

    ඇයි හත්වලාමෙ ගහක් ගලක් වගේ මේ මම ඉන්නෙ:(:(
  9. Djwathila

    ක්ෂණික-මෝචනයට

    ඕක කරද්දි කැ‍ලේ ගෝරිල්ලො මතක් කර ගත්තහම ගෝරිල්ලට ගහනව වගේනෙ ඕයි:lol::lol::lol::lol:
  10. Djwathila

    Official Vidya Quiz thread

    අද දෙන්නම් උඹට හිටපං
  11. Djwathila

    ක්ෂණික-මෝචනයට

    හපෝයි එච්චර වෙලා ගෑනු ‍මැරෙයි යකෝ :no::no::no::no:
  12. Djwathila

    ක්ෂණික-මෝචනයට

    මට නෙමෙයිනෙ කීවෙ:(:(:(
  13. Djwathila

    යාලුවනේ...

    මම පයිල් එක ඉහලට දාල සලකලා බලන්නම්.................
  14. Djwathila

    1000+

    තවත් බොහෝ කලයක් අපේ දරුවොත් එලකිරි එනකන් යෙහෙන් වැජබේවා...............:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  15. Djwathila

    1000+

    නෙදකින් හාල් පාරුවා තෝ 2006 ඉදන් මොන මගුලක් කලාද......:lol::lol::lol::lol:
  16. Djwathila

    Official Vidya Quiz thread

    අපරාදෙ ඔය ඔක්කොටම උත්තර මම දන්නව, කොහෙද මේ පොලොස් කොට්ටෝරුව මේකෙ පදිංචි වෙලාවෙ
  17. Djwathila

    ජීවිතයට-යමක්

    හදවතින් මතුව එන අවංක පිරිසිදු ආශාවන් සෑම විටම ඉටුවේ
  18. Djwathila

    ක්ෂණික-මෝචනයට

    හපෝයි උඹල දාන කමන්ට් දැක්කොත් අපෙ සිය වෙදකමත් නවත්වනව.....................
  19. Djwathila

    ක්ෂණික-මෝචනයට

    උඹට මෝචරියට යන්න හිතිලද :P:P:P
  20. Djwathila

    ජීවිතයට-යමක්

    ලොව පහලවු සෑම ආගමික නායකයන්ගේම ඉගැන්වීම් මිනිසාගේ හිතසුව පිනිසම වන්නේය... ඔවුන්ගේ ඉගැන්වීම් තුලින් ආගම් බේදයකින් තොරව අපේ ජීවිතයට ලබාගත හැකි දේ බොහෝය. ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් අදහස් අපිත් එක්ක බෙදාගත්තට

    No contents