1. S

    Electronic repairing ප්‍රැක්ටිකල් ඉගනගන්න හොද YouTube / courses ?

    හොදට රත්වෙන්න අරින්න ඊයම් ටික. එතකොට කොලිටියට එනවා.
  2. S

    ජාතික ගීය ලියපු පුද්ගලයෙකු මරපු ඵකම රට😠

    ඉන්දියන් එකත් සුපිරි බන් ඇඟට දැනෙනවා අපේ ඒකේ ඒ ගතිය නැහැ.
  3. S

    ජාතික ගීය ලියපු පුද්ගලයෙකු මරපු ඵකම රට😠

    51 ඉදලා 61 වෙනකම් අගමැති වරු 7 ක් මාරු වෙලා තියනවා ඒකයි ඔකේ ඝණ පිහිටිම වැරදී කියලා මතයක් ආවේ. අගමැති වරු දෙන්නෙක් මැරුණූ එක අගමැතිකෙනෙක් දේෂපාලනේ අතහරිනවා. අනිත් දෙන්නම කිසිම වැඩක් නැති විදිහට අහක්වෙනවා. ඒ දෙන්නත් දේෂපාලණයෙන් විසික්වෙලාම යනවා. 51 ඉදන් 61 වෙනකම්. ඊට පස්සේ දේෂපාලකයෝ ස්ථිරව හිටියා...
  4. S

    අටලුගමින් නයිට්‍රික් ඇසිඩ්.

    රත්තරන් දිය කරන්න ඕනේ නේද? මුන් පරණ බඩු කඩ කරනවානේ අඩුගානට මද්ර්බෝඩි එහෙම අරන් රත්තරන් හොයනවා ඇති.
  5. S

    ATM මැෂිමක් අපිටත්

    Bank එකක් එක්ක කතා කරලා බලන්න. සමහර විට ගානක් ගන්නත් පුළුවන් වෙයි. හැබයි ඉතින් බිස්නස් තියෙන්නේ ඕනේ.
  6. S

    ගිනි ගත් තෙල් නැවේ අලුත් ම තත්වය

    අලුත්ම පොටෝ වල ගින්න නිවිලා. දුමක් වත් නැහැ. හැබයි නැව් පස්සට බරයි.
  7. S

    ලංකාගමට දැන් මාර සැලකිලි නේද බං?😁😁😁

    බොරු දාන්න එපා බන්. dialog installation project ටික කලේ අදුරන අයියා කෙනෙක් දෙනියායේ project තිබ්බේ නැහැ.
  8. S

    අර දුප්පත් මනුස්සයා හදපු මැටි ෆිල්‍ටර්ය මිරිස් කුඩ්ඩට දෙන්න හොරකම් කරලා

    ඔකේ අමුතු තාක්ෂණයක් නැත්නම් සාමන්‍යයෙන් වෙන වැඩ. මොකද ඔය කන්සෙප්ට් එක අවුරුදු ගානක් තිස්සේ ‍තිබ්බා. අවුරුදු ගානක් මැටි පිල්ටරුත් හැදුවා. කොපි කරන්න දෙයක් නෙමේ. මිනිහා දැනගන්න ඔනේ මාර්කර්ට් කර ගන්න.
  9. S

    කතරගමට වහිනවද

    ගිය සතියෙනම් පැව්වා හොදට. ඊයේ වැස්ස තමා වැස්සනම්..
  10. S

    කොළඹ සිට කලුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති

    නැවක් තෙල් හලන ගිහින් වගේ.
  11. S

    Mola kana ads

    සල්ලි ලැබෙනවා බන්. ඕවට වෙනම ඇග්‍රීමන්ට් ගහලා තියෙන්නේ.
  12. S

    ලංකාවේ network marketing නීත්‍යානුකූලද?

    නීති විරෝධී. අහුවුනොත් නඩු. පීරමීඩ කියන්නේ ඔව්වට තමා.
  13. S

    සැලරි එක යවන්න දැනට තියෙන හොදම බැන්ක් එක මොකද්ද?

    කොම්පැනි එකවුන්ට් එක තියෙන්නේ කොයි බැංකුවේද ඒකේ account එකක් හදලා සල්ලි දාන්න. පඩි වැටුන දාට පඩි ගන්න පුළුවන්. අත්දෑකීමෙන් කියන්නේ.
  14. S

    පාස්කු ප්‍රහාරය

    ඇත්තම කතා කලොත් කොටි ඉන්න කාලේ කොටින්ගේ සැහෙන ලොකු රහස් ජාලයක් තිබ්බා. බොම්බේ එන්නේ එක විදිහක. බෝම්බ කාරයා එන්නේ තව විදිහක. උමං පෑලෑන් කරලා උමං ගහනවා නේමේ. බෝම්බේ හදන්න එකයි මරාගෙන මැරෙන්න එකයි. තැන පෙන්නන්න තව එකයි වගේ හෙන සෙට් එකක්. බෝම්බ කාරයා කවුද බෝම්බේ තියෙන්නේ කොහෙද ටාගට් එක මොකද්ද කියලා...
  15. S

    සූර්ය බල සංග්‍රාමය... අනේ අනිච්චං.....

    හැමදාම තියන ප්‍රශ්නේ තමා ඹ්ක. නිකන් සල්ලි නාස්ති නොතර න්‍යෂ්ඨික බලාගාරයක් ගැහුවනම් ඉවරයි. සෝලාර් පැනල් එකක life time එක අවුරුදු විස්සයි. හීට් වෙනවානම් output අඩුවෙනවා. ජලාශ පුරවන්න වතුර කොහෙන්ද ගේන්නේ? තියන වතුර ටික එලියට දැන්මම ඉවරයි.ගාලාගෙන යනවා. න්‍යෂ්ඨික බලාගාරයක් අවුරුදු 50 ක් දුවන්න...
  16. S

    සූර්ය බල සංග්‍රාමය... අනේ අනිච්චං.....

    පිස්සුද බන්. සූර්ය පැනල වලින් system balance කරන්න බැහැ. ඕක හොදයි off grid පාවිච්චි කරන්න. මෙන මගුල් පුනර්ජවනීය බලශක්තිය (ජලවිදුලිය හැර) පාවිච්චි කලත් power lost එකකදි හරි demand එක වැඩි වේලාවට හරි balance කරන්න තාප බලාගාර ඕනේ. ඒවා හරි උෂ්නත්වයේ තියාගන්න ඔනේ.හොදම දේ නෂ්ඪික බලාගාරයක් හදන එක...
  17. S

    හුවාවෙයි සමාගමට මොකක් වෙයිද ???

    චීන්නු කොහොමත් තායිවානේ එක්ක තරහයි. තායිවානේ ඇමරිකාවේ ලොකුකම අරන් චීනේන් ගේම ඉල්ලන්න යනවා. ඒකෙන් වෙන් නේ තායිවානේට චීන්නු සම්බාදක දාන එක.
  18. S

    හුවාවෙයි සමාගමට මොකක් වෙයිද ???

    හුවාවි කෙසේ වෙතත් TSMC යට නමි කෙලවෙයි වගේ යන විදිහට.
  19. S

    EAP has biggest Radio / TV Stations Right now...

    වැරදියි බන්. tv 4 යි. රේඩියෝ 8 යි. CSN අයිති නැහැ.

    No contents