මූලිකම දේ කටු ගං දෝණිය කියන්නේ ජලයෙන් ස්වයංපෝෂිත කලාපයක්. ඕනෙම දෙයක් වැවෙනවා. හැබයි අවුරුද්දේ වැඩි කාලයක් වතුර වැඩී. කටු ගගේ වතුරෙන් ගන්න පුළුවන් එකම දේ හම්බන්තොට පැත්තට වතුර යවන එක. ඒත් මහවැලි වගේ ලේසි වැඩක් නෙමේ. සෑහෙන කදු ප්රමානයක් කපන්න වෙනවා. වෙන ප්රයෝජනයක් නැහැ. කදන ලොකු කරලා වතුර බෙදන්න...