1. pranathlcp

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    උඹ ඉන්නේ මිහින්තලේ ද? :eek:
  2. pranathlcp

    Bank jobs

    අප්පේ Pawning නුත් දානවාද බන්..ඒ අතින් combank හොඳයි..මොනවා උනත් බැංකු රස්සාවක් නම් නිකන් දුන්නත් මම නම් ආපහු ගන්නේ නැහැ..ඒ තරමටම තිත්ත වුනා..
  3. pranathlcp

    Bank jobs

    කවුද ඉතින් කියල තියෙන්නේ "සර්" කියන එක අහගන්න ඕනේ කමට ඔකේ වැඩට යනවා කියල? මම එහෙම කොහෙවත් කියල නැහැ..මම කියල තියෙන්නේ එහෙම අහගන්න ඉඩකඩක් තියෙනවා කියලා.. අනිත් එක මොන බැංකුවේ වැඩ කරත්, බ්‍රාන්ච් එක කොළඹ හෝ කොළඹ අවට එකක් නම් බැංකුවල වැඩ කරන එවුන්ව තඹ සතේකට මායිම් කරන්නේ නැහැ.. :)
  4. pranathlcp

    Bank jobs

    ඒ වෙලාවට හැමෝම එකතු වෙලා ඉස්සෙල්ලම කරන්නේ out එක හොයන එක..කස්ටර්මව contact කරගන්න පුළුවන් නම් කොහොමහරි කරනව..අවුට් එක හොයාගන්නම බැරි නම් ඉතින් මම හිටපු බෑන්ක් එකේ නම් බ්‍රාන්ච් එකේ P&L එකෙන්ද කොහෙද අඩු කරනවා..දැන් මේ Onda AX1 කියන විදියට වෙන බෑන්ක් වල නම් cashier ගෙන් අය කරනවලු.. කොහොම කරත්...
  5. pranathlcp

    Bank jobs

    වාසනාවට ඔහොම ආතල් එකක් නම් මට සෙට් උනේ නැහැ :no: :lol: දවසක් අවුට් වෙන්න ගිහින් බේරුනා..මම 5000 කොළ බන්ඩ්ල් එකට 1000 කොලයක් දාල..මම cash එකේ හිටපු පලවෙනි දවස..හොඳ වෙලාවට එක අහුවුනා..කොහොමත් මම බෑන්ක් එකෙන් අයින් වෙන දවස වෙනකන් මගෙන් අවුට් නම් වුනේ නැහැ..මගේ accuracy එක සාමන්යෙන් හොඳයි :yes...
  6. pranathlcp

    Bank jobs

    ඔව් experience එක නම් කවදාහරි වැඩක් වෙයි..Intern ට එච්චර ගෙවනවද බන්? :baffled: :baffled:
  7. pranathlcp

    Bank jobs

    :):):)
  8. pranathlcp

    Bank jobs

    :no: :no: :no: වැරදි මචන්..හැම එකේම එහෙම නැහැ..මම වැඩ කරපු නිසා දන්නවා මම වැඩ කරපු එකේ එහෙම නැහැ කියල..අනිත් ඒවා ගැන නොදනිමි
  9. pranathlcp

    Bank jobs

    අපෝ ඔව්..සමහරු පුරුදු වෙලා ඉන්නවා 3න් පස්සේ එන්නත්..ඕව ඉතින් බ්‍රාන්ච් වලින් ඇති කරගන්න පුරුදු තමයි..ප්‍රයිම් කස්ටමර්ස්ලා නේ.. :baffled:
  10. pranathlcp

    Bank jobs

    මොකක්ද බන් උඹ ඔය කියන බැංකුව? :baffled:
  11. pranathlcp

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ආපහු රිවස් කරන්න බැරි කතාවක් Reddit එකේ දාලත් තිබුනා..බයයිත් එක්ක බන් :no: මේක මගේ secondary ෆෝන් එක නම් කිසිම අවුලක් නැහැ..හැබැයි ඒ වගේම reddit එකේ තිබුනා අන්තිමට ආපු preview update එක සෑහෙන හොඳයි කියල 630 එකේ..අනේ මන්ද.. :baffled:
  12. pranathlcp

    Bank jobs

    ඕක QUEUE එකක්නේ බන් :) Banks වල ඉන්නකොට multitasking හොඳටම පුළුවන් වෙන්න ඕනේ.. :oo:
  13. pranathlcp

    Bank jobs

    hahahaa you must be a banker machan..am I right? :P
  14. pranathlcp

    Bank jobs

    Depending on the bank මචන්.. Rs. 40,000/- ක් වගේ තමයි..මම වැඩ කරපු තැන නම් (the leading bank in Sri Lanka), අවුරුදු තුනෙන් තුනට පඩි වැඩි වෙනවා සාමන්යෙන්..එතනින් පස්සේ promote වෙන්න නම් competition එක වැඩියි මචන්.. :no:
  15. pranathlcp

    Bank jobs

    උඹත් banker කෙනෙක්ද? :P
  16. pranathlcp

    Bank jobs

    It's a respectable job and if you're placed at a branch away from Colombo District, there's a high chance of people calling you "Sir", something which I didn't like at all. But after all, it is the nature of such institutions. My advise for all those who try be bankers is, apply for a banking...
  17. pranathlcp

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අපරාදේ මුන් මගේ ෆෝන් එකට Windows 10 Update එක දුන්නේ නැහැනේ :( TP එකත් තාම buggy ලු..මේක තමයි මගේ primary ෆෝන් එක..ඒ නිසා buggy OS දාගෙන පිස්සු කෙලගන්නත් බැහැ..Windows 10 TP එක මුලින්ම දුන්නේ devices 5 කට විතරයි..එකේ තිබුනා මගේ ෆෝන් එක..එත් දැන් කියනවනේ 512 MB RAM ෆෝන්ස් වලට සපෝර්ට් නැහැ කියල...
  18. pranathlcp

    Bank jobs

    hahahaa මම ඔය අත්දැකීම සුපිරියටම විඳපු එකෙක්..Customers ලා ඉස්සරහින් එනවා, එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා, අනිත් එකාගේ පොත update කරනවා, ඒ අස්සේ තව එකෙක් ඇවිල්ල චෙක්ස් ටිකක් බාර දෙනවා, එකේ Received කියල ගහල කොපිය ඌට ආපහු දෙනවා, ඔහොම කරද්දී තව එකෙක් එනවා Debit Card එක collect කරගන්න..ඔය හැම...
  19. pranathlcp

    වෙබ්සයිට්_එකක්_ගහනවද?

    Bump...gedara gihin rep dennam
  20. pranathlcp

    ::::Cool Ebay Gadgets III::::

    මෙහෙම එන්නේ නැද්ද බන්? :baffled: Link: http://stores.ebay.com/courtesytrading

    No contents