වෙබ්සයිට්_එකක්_ගහනවද?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බලන්න ෆුකක් නෑනේ උදෙන්ම ෆලා ගත්තා නේද :dull:

    LABBA_Dj_Pimp_Labba_-_Call_The_Boss_Artist_Editi-front-large.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    • Like
    Reactions: heshana

    collhk

    Well-known member
  • You must spread some Reputation around before giving it to kolavari again.

    කතාව සහතික ඇත්ත මචන්.
    පොඩි පොඩි ගණන් වලට මේවා කරන නිසා දැන් ලංකාවේ ලේසි නෑ
    web එක ඕනි එකා බලන්නේ හෙන අඩුවටම වැඩේ කරගන්න
    සමහරු වැඩේ කරලා දුන්නම සල්ලි දෙන්නේ නෑ.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔය වගේ එක එක හේතු නිසා මන්නම් ලංකාවේ web project පස්සේ වැඩිය එලවන්නේ නෑ
    මගේ ගානට අවොත් කරනවා නැත්තන් නෑ :nerd::nerd::nerd::nerd:

    Aniwa ban apith okata podi wisadumak dunna market karanna patta amarui link eka danna be. spam unoth ehema. BUlk balapan meddata thithak dala
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    uba web developing karanawada.?

    ඔව් බන්...5000ක් දියන් හදල දෙන්නම් :baffled::P

    ea unata mama nam kiyanne laksha ganan company walata pudana yanna epa kiyalai

    freelance kenek allala wade hodata lassanata labeta kara ganna eka tamai hoda....

    mama danna laksha ganan aya karana company tiyenawa oya widihata PSD design eka aragena eka web eka widihata convert karanne na .. hama company ekak ma nemei

    kohen hari site ekak copy karala hoyana bari wenna wenas karala tamai denne...

    ea unata site ekak hadana denakota hoda free lance kenek hoyala denna kiyala mama nam kiyanne ..

    :P:P එක ඇත්ත...මට කාවවත් ඩවුන් කරන්න ඕනේ වුනේ නැහැ..මම කිව්වේ වැඩේ සිද්ද වෙන හරි ක්‍රමය...හැමතැනම ඕක වෙන්නේ නැහැ...එත් 10000, 15000 ට නම් සයිට් ගහගන්න එක අපරාදයක්...හොඳ ෆ්රීලන්සර් කෙනෙක් 40ක්, 50ක්ත හොඳ සයිට් එකක් ගහල දෙයි :D:D
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ටෙම්ප්ලේට් එකක් අරන් කස්ටමයිස් කරලා අඩු මුදලට ගහන උනුත් ඉන්න ඕනා බන් !
    පොඩි පොඩි බිස්නස් කරන එකෙක්ට පෝට්ෆෝලියෝ එක දාගන්න හරි වැදගත් වෙයිනේ.. උන්ට ලක්ෂයකට යන්න අමාරුයිනේ..!

    TFS++
     
    • Like
    Reactions: kolavari

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන්...5000ක් දියන් හදල දෙන්නම් :baffled::P

    ඕනෙ නෑ..:no: මෙහ් එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ අඩුගානට ෆ්‍රිලන්ස් කරන උන්ට දෙන්න එපා කියල..:P:baffled: මම ලක්ශයක් විතර ගෙවල කොම්පනියකින්ම කරගන්නම්කො... :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ටෙම්ප්ලේට් එකක් අරන් කස්ටමයිස් කරලා අඩු මුදලට ගහන උනුත් ඉන්න ඕනා බන් !
    පොඩි පොඩි බිස්නස් කරන එකෙක්ට පෝට්ෆෝලියෝ එක දාගන්න හරි වැදගත් වෙයිනේ.. උන්ට ලක්ෂයකට යන්න අමාරුයිනේ..!

    TFS++

    ohoma karana un innawa.... apahu ithin wena ekekta code karala hamarai.... kalabaleta bul kelala gahanawa.... ithin customerta 3x wage coast ekak yanawa ita passe.. EX: pyxle eke developersla :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    You must spread some Reputation around before giving it to kolavari again.

    මම නම් සයිට් ගහන්නෙ පොඩි පේජ් 5 Static site එකක් හදන්නෙත් අවමය 18,000/= Bootstrap වලින් සහ No Template Editing. හැබැයි PSD නම් කරන්නෙ නෑ.. මුලින් හොඳට අහගෙන උගෙ කැමැත්ත බලල ගහල පෙන්නනව Home Page එක. වැඩේට ඌ කැමතියි නම් අනික් පේජ් ටිකත් ඒ විදියටම හදනව. Admin Panel ගහනව නම් 35,000+ යනව... Application මට්ටමට යනව නම් 80,000/= කසිම තැනකින් කොපි නොකර මේ අත් දෙකන් Hard Code කරල හදන්නෙ හැම එකක්ම... :D

    හැබැයි මගේම සයිට් හදද්දි විතරක් Template කෙලල දානව. මොකද මගේ සයිට් වලින් මට සල්ලි හම්බෙන්නෙ නෑ නේහ් :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව් බන්...5000ක් දියන් හදල දෙන්නම් :baffled::P

    :P:P එක ඇත්ත...මට කාවවත් ඩවුන් කරන්න ඕනේ වුනේ නැහැ..මම කිව්වේ වැඩේ සිද්ද වෙන හරි ක්‍රමය...හැමතැනම ඕක වෙන්නේ නැහැ...එත් 10000, 15000 ට නම් සයිට් ගහගන්න එක අපරාදයක්...හොඳ ෆ්රීලන්සර් කෙනෙක් 40ක්, 50ක්ත හොඳ සයිට් එකක් ගහල දෙයි :D:D

    dan market eka balu wela tiyena bun

    me lagadi dial ekak awa site ekak kara ganna.. kalin ekek 10k advance aran wena site ekaka logo ekak dila ewala.. dan call karama phn eka wada karanet na.. kotinma kiyanawa nam hodatama arala.. eke baya nisa me dial eke ape gewal wala phn no hitan illanawa lol :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    You must spread some Reputation around before giving it to kolavari again.

    මම නම් සයිට් ගහන්නෙ පොඩි පේජ් 5 Static site එකක් හදන්නෙත් අවමය 18,000/= Bootstrap වලින් සහ No Template Editing. හැබැයි PSD නම් කරන්නෙ නෑ.. මුලින් හොඳට අහගෙන උගෙ කැමැත්ත බලල ගහල පෙන්නනව Home Page එක. වැඩේට ඌ කැමතියි නම් අනික් පේජ් ටිකත් ඒ විදියටම හදනව. Admin Panel ගහනව නම් 35,000+ යනව... Application මට්ටමට යනව නම් 80,000/= කසිම තැනකින් කොපි නොකර මේ අත් දෙකන් Hard Code කරල හදන්නෙ හැම එකක්ම... :D

    හැබැයි මගේම සයිට් හදද්දි විතරක් Template කෙලල දානව. මොකද මගේ සයිට් වලින් මට සල්ලි හම්බෙන්නෙ නෑ නේහ් :D

    :oo: mama pages 5 html karannath 25000 wada gannawa.... mama igena gaththa de pacha karala danna one nane ban.... bari nam wena ekek hoyan yanna kiyanawa.... :frown: lankawe untanam karannema na.... mehe un hithan inne kaju kanawa kiyala
     
    Last edited:
    • Like
    Reactions: I love JS

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    You must spread some Reputation around before giving it to kolavari again.

    මම නම් සයිට් ගහන්නෙ පොඩි පේජ් 5 Static site එකක් හදන්නෙත් අවමය 18,000/= Bootstrap වලින් සහ No Template Editing. හැබැයි PSD නම් කරන්නෙ නෑ.. මුලින් හොඳට අහගෙන උගෙ කැමැත්ත බලල ගහල පෙන්නනව Home Page එක. වැඩේට ඌ කැමතියි නම් අනික් පේජ් ටිකත් ඒ විදියටම හදනව. Admin Panel ගහනව නම් 35,000+ යනව... Application මට්ටමට යනව නම් 80,000/= කසිම තැනකින් කොපි නොකර මේ අත් දෙකන් Hard Code කරල හදන්නෙ හැම එකක්ම... :D

    හැබැයි මගේම සයිට් හදද්දි විතරක් Template කෙලල දානව. මොකද මගේ සයිට් වලින් මට සල්ලි හම්බෙන්නෙ නෑ නේහ් :D

    uba gaanat dammada? lol :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ටෙම්ප්ලේට් එකක් අරන් කස්ටමයිස් කරලා අඩු මුදලට ගහන උනුත් ඉන්න ඕනා බන් !
    පොඩි පොඩි බිස්නස් කරන එකෙක්ට පෝට්ෆෝලියෝ එක දාගන්න හරි වැදගත් වෙයිනේ.. උන්ට ලක්ෂයකට යන්න අමාරුයිනේ..!

    TFS++

    මම එහෙම හදන අයට දොස් කිව්වේ නැත්තේ එක තමයි මචන්...එක හදාගන්න කෙනාගේ කැමැත්ත...එත් එයාට ඒ ගෙවන මුදලට ලැබෙන්නේ මොකක්ද කියන එක තමයි මට කියන්න ඕනේ වුනේ...

    මොකද සමහර උන් ඉන්නවා 10000 ට සයිට් එක හදන උන් හිතන්නේ පට්ට ප්‍රොෆෙෂනල් සයිට් එකක් ගහගත්තා කියල :baffled::baffled: