1. pranathlcp

    ::::Cool Ebay Gadgets III::::

    අප්පේ..බලමු..අද හෙටම ගන්න ඕනේ බන්.. මොකක්ද බන් උඹ මේ කියල තියෙන්නේ? තේරෙන්නේම නැහැනේ කියල තියෙන එක :confused:
  2. pranathlcp

    ::::Cool Ebay Gadgets III::::

    මම Samsung 850 EVO 250 GB SSD එකක් ගන්න ඉන්නේ..මේ දැන් උනත් ගන්න පුළුවන්..රෙකමන්ඩ් කරන සෙලර් කෙනෙක් ඉන්නවද? (මීට කලින් SSD එකක් eBay එකෙන් ගෙන්නපු කෙනෙක් ඉන්නවා නම් හොඳයි) මට හැබැයි මේකත් එක්කම 8 GB DDR 4 RAM එකකුත් ගන්න ඕනේ.. මම බැලුවේ Amazon (USA) හරි NewEgg එකෙන් හරි Kapruka එක හරහා...
  3. pranathlcp

    Winter is Coming

    bump and TFS! :)
  4. pranathlcp

    Post your Computer Specs here!

    AMD :love::love::love::love:
  5. pranathlcp

    Post your Computer Specs here!

    So are you a freelance video producer? :cool: :)
  6. pranathlcp

    ::::Cool Ebay Gadgets III::::

    එහෙම පෙන්නනවද? මට අවුලක් නැතුව පෙන්නනවනේ :baffled: :oo:
  7. pranathlcp

    Post your Computer Specs here!

    :eek: :eek: :eek: :eek: :eek: :shocked: :shocked: :shocked: :shocked: :eek: :eek: :eek: :eek: :eek: What's the main purpose of this PC? Gaming or any kind of production related to graphics/video? :baffled: :baffled: :baffled:
  8. pranathlcp

    Post your Computer Specs here!

    Current Laptop ----------------- Toshiba L40D AMD A8-5545M Quad Core APU 4GB RAM 500 GB HDD AMD Radeon 8510G 14" HD Screen New Laptop (in few more days) ------------------------------------ Acer Aspire E5-575G Intel Core i5 6200U 8GB or 12 GB RAM 1TB HDD + 250GB Samsung EVO 850 SSD NVIDIA...
  9. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එල එල හොඳ විදියක් :)
  10. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඇයි ඉතින් 3rd Year එක කරන්නේ නැත්තේ? :no::no:
  11. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඔයා 4th sem ද? :nerd: අද ආපු අනිත් එක්කෙනත් 4th sem එක්කෙනෙක් :baffled: මොනවා උනත් අයියේ මේ වගේ ළමයි අඩුවෙන් ඉද්දි ඉගෙනගන්න ලේසියි..සර් එක්ක ඕනේ දෙයක් කතා කරගන්න පුළුවන්..අහන්න පුළුවන්..individual class එකක් වගේනේ..සර් කිව්වා ළමයි එක්කෙනෙක් හරි ඉන්නවා නම් කරනවා කියල..ඒ කියන්නේ බොහෝ විට මාත්...
  12. pranathlcp

    Kia Picanto

    Climate Control A/C නැහැ කියන එක වෙන්න ඇති :)
  13. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :):):) එල එල..අද මම ගියා ක්ලාස් එකට..උදේ 9 වෙනකනුත් හිටියේ මම විතරයි :baffled::baffled: :baffled: පස්සේ තව එකෙක් ආව..ඌ සෙමෙස්ටර් 4 එකෙක්..ඒත් ඌ මේ පාර සබ්ජෙක්ට්ස් තුනක් කරනවා..අපි දෙන්න විතරයි අද ක්ලාස් එකේ..හරි නිදහස්..සීතල වැඩියි ටිකක් :baffled: සර් නම් superb! Thanks! එකේ රෙජිස්ටර් වෙන...
  14. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඔව් බන් ඒවා ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඉතින්..අහ්හ් ඔව් ඔව් discount නම් දෙනවා :yes:
  15. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    40km? :shocked::shocked: :shocked::shocked: :shocked::shocked::shocked: ගෙවල් අවිස්සාවේල්ල පැත්තේද? නැත්තන් ගම්පහ පැත්තේද? :confused: අම්මෝ ඒ අතින් මම නම් වාසනාවතයි..ගෙදර ඉඳන්ම 6.6 km... :)
  16. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඉතින් බන් Colombo 06 (Kirulapana) Branch එකේ ඉඳන් මහරගම බ්‍රාන්ච් එකට තියෙන්නේ 6.7 km නේ (according to Google Maps) ඔය දුර සෙනසුරාද උදෙට එන්න පැය බාගයක් වැඩිපුර යයි..ගෙදර යද්දිත් පැය බාගයක් යයි වැඩිපුර..ඒ වගේද ලාබේ :yes:
  17. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    පුළුල් නම් තමයි..හැබැයි ඒ පුළුල් බව සෙමෙස්ටර්ස් වලට බෙදලනේ තියෙන්නේ :) අනේ මන්ද කොහොම වෙයිද කියල..කොහොමත් කැම්පස් එකේ Curriculum එකත් එක්ක BIT එකේ Curriculum එකත් ලඟින් යනවා..ඒ නිසා පොඩි චාන්ස් එකක් තියෙනවා..ඒ වගේම කැම්පස් එකේ හැමදාම exam එකට කලින් දවසේ තමයි මුළු syllabus එකම cover කරගන්නේ...
  18. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එල එල එහෙනං ලබන සෙනසුරාදට හම්බෙමු :yes:
  19. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අපරාදේ ස්කිප් නොකර හිටිය නම් හොඳයි නේද එහෙනං.. :( දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ..අයියාත් මහරගම අවටද? :confused:
  20. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එසේ කීමට හේතු? :eek:

    No contents