1. Download_Now

    ahanawanam menna RAP

    elakiri admin ලට මොකද වෙලා තියෙන්නේ? Dath Kiluba මෙන්න මු දාන post delete කරනවා විතරයි, ban කරන්නේ නෑ. සදාකල් ban කරන්ඩ බැරිද?
  2. Download_Now

    Best Video player For PC

    PowerDVD එකෙන් බලන්ඩ. එකෙන් video upgrade වෙනවා. සුදුමැලි වෙලා තියෙන ඒවා හදනවා. වෙන එකකවත් එහෙම නෑ POwerDVD play වෙන්නේ නැති ඒවගේ විතරක් VLC බලන්ඩ
  3. Download_Now

    Windows 10 Help Center

    Install කරද්දී දෙවැනි option එකේ "Sinhala (Sri Lanka)" කියල දීල, keyboard එක US දාල install කරන්ඩ
  4. Download_Now

    Windows 10 Help Center

    Pentium 4 475 socket එකද? ගොඩක් එවට් බෑ. Windows 7 වලින් පස්සේ අපු ඒවාට NX / ED / bit support කරන්ඩ ඕන. 64bit pc නම් වැඩ
  5. Download_Now

    Windows 10 Help Center

    ජිවිතේ පලවෙනි වතවට genuine windows පාවිච්චි කරන්නේ windows 10 Used lap එක යට තිබ්බ ඉස්ටිකරෙන් windows 7 දාල එක 10 වලට update කරලා, අය format කරලා 10 දැම්ම. activate උනා genuine.
  6. Download_Now

    නමක්දාන්න උදව්වක්

    "තන භස" කියල දාන්ඩ. ඔක්කොම තියෙනවා
  7. Download_Now

    Pulsar 200 Modification

    අර පොඩි බට දෙකකින් නේද ඔක්කොම තියෙන්නේ?
  8. Download_Now

    yts.to Down ද?

    අත්අඩංගුවට ගත්තද දන්නේ නෑ
  9. Download_Now

    yts.to Down ද?

    https://yts.to/ මේක දැන් ටික දවසක ඉදල මගේ වැඩ නෑ ඔයාලගේ වැඩද? Thanks
  10. Download_Now

    test

    ඕකට රින ගණනුත් දාන්ඩ
  11. Download_Now

    Walking Dead :(

    උබ මොන ලෝකෙද ඉන්නේ? මේ අපේ ලෝකේ තියෙන ප්‍රශ්න. දැන් රුපියලේ අගය අඩුවෙලා තියෙනේ. hybrid එහෙමත් වැඩිලු. පඩිය මදි.
  12. Download_Now

    3D Glasses help

    Hi, මගේ 3D lap එකක් තියෙන්නේ LINK මේකේ මෙන්න මේ Emitter එක තියෙන්නේ මේකට මෙන්න මේ glass හරියයිද? LINK නැත්තම් මොන glass ද හරියන්නේ? Thanks
  13. Download_Now

    Scurvy - Indian Style !

    දිස් ඉස් ද කැනෆයි
  14. Download_Now

    කෙල්ලට උපන්දිනේට දෙන්න හොඳම තෑග්ගක් ..

    උබ ගියපාර අම්මගේ උපන්දිනේට මොනවද අරන් දුන්නේ? කියක් වියදම් කරාද?
  15. Download_Now

    Toshiba 3D display lap 3D setup help

    glass එකක් ගන්නේ කොහොමද? Thanks
  16. Download_Now

    Toshiba 3D display lap 3D setup help

    මම මෙන්න මේ Laptop එක ගත්ත (Used, battery + charger only) http://www.mytoshiba.com.au/support/computers/satellite/p750/psay3a-02q001/specifications මේකේ 3D හදාගන්නේ කොහොමද? ඕනෑම active 3d glass එකක් හරියනවද? මම 3d on කරලා IR emitter එකට camra එකක් අල්ලලා බැලුව (අර remote වලට වගේ), පෙන්නේ නෑ...
  17. Download_Now

    මෙව්වා ඇත්තද? මේවට ශක්තිය හම්බ වෙන්නේ කොහ&#354

    මෙව්වා ඇත්තද? මේවට ශක්තිය හම්බ වෙන්නේ කොහ&#354 මෙව්වා ඇත්තද? මේවට ඒක දිගට වෙන්ඩ ශක්තිය හම්බ වෙන්නේ කොහොමද? 287qd4uI7-E
  18. Download_Now

    මොනවද හොද ලැප්?

    Asus / Toshiba / Apple තමා හොදම durable laptop

    No contents