1. Download_Now

    ගත්තොත් කෙලවෙයිද? Cheerson CX20 Quard - TAX

    ඕවට gimbal හයි කරන්ඩ බෑ
  2. Download_Now

    පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?

    ඔය ඔක්කොටම වඩා ලොකුම හේතුව මචන් උන් ඉන්නේ ආලෝක වර්ෂ ගානක් ඈතින්. අපිට කවදාවත් හොයන්ඩ බෑ උන්ට කවදාවත් එන්ඩ බෑ මේ වෙලාවේ බන කියන බුදු වරුත් ඉන්නවා අපේ බුදුන්ගේ ආච්නා පථයෙන් එපිට
  3. Download_Now

    ගත්තොත් කෙලවෙයිද? Cheerson CX20 Quard - TAX

    මේක උපරිම 100m වැඩ. 8min flight GPS නෑ.. ඔය පෙන්නන විදියට යවන්ඩ බෑ
  4. Download_Now

    ගත්තොත් කෙලවෙයිද? Cheerson CX20 Quard - TAX

    මේක තම GPS තියෙන ලාබම එක.
  5. Download_Now

    වැල බ්ලොක් කරන්න යන්නෙ

    මුන් ඔය හදන්නේ මුන් සමාජයට යහපතක් කරනවා කියල පෙන්නලා උන්ගේ ආගම බෙදන්ඩ වැල තහනම් කරන්ඩ කියපුහම ඕන එකෙක් පිළිගන්නවනේ ඔය ටිකිරි මොළ වලට අහුවෙන්ද එපා
  6. Download_Now

    ගත්තොත් කෙලවෙයිද? Cheerson CX20 Quard - TAX

    ඉතින් ගනින්කෝ (97 pieces available) සල්ලි නැත්තම් කියහන් දෙන්නම් :baffled:
  7. Download_Now

    ගත්තොත් කෙලවෙයිද? Cheerson CX20 Quard - TAX

    ගත්තොත් කෙලවෙයිද? Cheerson CX20 Quard - TAX මම මේක ගන්ඩ ඔන්න මෙන්න ඉද්දි අහන්ඩ ඕන කියල හිතුනේ. මෙතනින් තමා ගන්ඩ යන්නේ EMS වලින් එන්නේ. මේක ලංකාවට අපුහම ගොඩක් TAX ගහයිද? මේකේ range එක 300M කලින් ගත්ත අය ඉන්නවද? අදහස් මොනවද? මේකේ ගාන වෙන්නේ $275 x 140 = LKR 38,500/= ලංකාවේ මේක 60,000+ වෙනවා...
  8. Download_Now

    Can You Guess?

    Father
  9. Download_Now

    3D Film download. Where?

    Hi, ඉස්සර නම් YIFY. දැන් 3D films download කරන්නේ කොහෙන්ද? (දැන් YIFY වහල) 2D films download කරන්නේ කොහෙන්ද? Thanks
  10. Download_Now

    යෝ බ්‍රෝ

    පට්ට බ්‍රා
  11. Download_Now

    හරි සන්තෝසයි

    පරිස්සමට HueSPfF0dSQ
  12. Download_Now

    GPS Quadcopter cheerson cx-20 හොදද?

    ඇල්ලුවොත් tax ගෙවල වත් ගන්ඩ බැරිද?
  13. Download_Now

    බොරැල්ල කනත්ත ගැන වැඩසටහන

    මෙන්න Download කරගන්ඩ මෙන්න Download කරගන්ඩ LINK Download කරලා ඉවර වෙලා file extension එක .flv කරන්ඩ rep ටිකක් දිහන්කෝ තියෙනවා නම් Sorry එක වැඩ කරන්නේ මගේ PC එකේ විතරයි. IDM තියෙන අය මේකට යන්ද. ගිහින් අදාළ දිනේ, සහ වෙලාව තොරන්ද (ඊයේ 7pm-8pm) download button එක පෙනෙයි.
  14. Download_Now

    බොරැල්ල කනත්ත ගැන වැඩසටහන

    https://www.youtube.com/watch?v=dEsU3UavD3E
  15. Download_Now

    වල්ලපට්ට

    වටලප්පන් ගස් මොනවගේද බන්
  16. Download_Now

    TRY YOUR NAME IN JAPANESE.

    චිරිදෝඅරිරිකශිකා
  17. Download_Now

    hikaz :v athal seen eka

    මේ ඇත්ත එකක්ද හදපු එකක්ද?
  18. Download_Now

    Glat (ගඳේ බැ)

    බෙන් උබේ යාළුවා http://elakiri.com/forum/showthread.php?t=1708253

    No contents