1. Srilankan1

    මිලේනියම් සිටි පාවාදීම නැවත පල කිරීම

    දන්නෝ දනිති උඹ නොදනිති. පුක හපන් මැරියන්. අන්න ඒ මදිවට කබරාලුත් රනිල්ට නෑ වෙනවලු. බලන් යනකොට ඔක්කොම නෑයෝ. :lol: :lol:
  2. Srilankan1

    මිලේනියම් සිටි පාවාදීම නැවත පල කිරීම

    ඔප්පු කරන්න දෙයක් නෑ. සිරිළිය මැඩම් ඇවිත් වික්‍රමසිංහ පරම්පරාවේ. ගිහින් අහලා බලපන් මෙතන අඩන්නේ නැතුව
  3. Srilankan1

    ආවේ බුර්කාව ගලවන්න දැන් අරාබියෙන් ණයට තෙල් හිඟනවා

    Negotiations between Sri Lanka and the Group CEO of Emirate National Oil Company (ENOC) Saif Al Falasi have concluded on a positive note, Minister of Energy Udaya Gammanpila said. He said negotiations were held on the possibility of purchasing crude oil on a credit facility. Minister...
  4. Srilankan1

    මිලේනියම් සිටි පාවාදීම නැවත පල කිරීම

    උඹ රාජපස්සලගේ ඔක්කොම දන්නවා හැබැයි රනිල්ගේ රාජපස්සලගේ නෑ කම දන්නේ නෑ. අනේ නිකන් පලයන් බබා වෙන්නේ නැතුව
  5. Srilankan1

    මිලේනියම් සිටි පාවාදීම නැවත පල කිරීම

    රනිල් ඇවිත් රාජපස්සලගේ ලඟම නෑයා. ඉතින් රනිල්ට විරුද්ධව වත් රනිල් ඉද්දි මහින්දට විරුද්ධවත් මුකුත් වෙන්නේ නෑ.
  6. Srilankan1

    Questions ටිං ටිං සිංහල පොත් / help

    ටිං ටිං සිංහලෙන් පරිවර්තනය කරන්න ලයිසන් තියෙන්නේ සරසවි එකට විතරයි මම හිතන්නේ. සරසවි එකෙන්ම තමයි බලන්න වෙන්නේ
  7. Srilankan1

    නාමල් බේබි දැඩි කලකිරීමෙන්ලු

    බන්දු සමරසිංහ
  8. Srilankan1

    නාමල් බේබි දැඩි කලකිරීමෙන්ලු

    ආණ්ඩුවේ මොකෙක්වත් දන්නේ නෑ මොනාද වෙන්නේ කියලා. පිස්සෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැටි උනාම ඔහොම තමයි :lol: :lol:
  9. Srilankan1

    ලිට්‍රෝ හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ

    ආයේ මෙහෙම පෝස්ට් දානකොට දාපන් මුලින් ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා. බේසික පුත්තු ටිකට පේන්න ------ Post added on 1632106285
  10. Srilankan1

    Cabral Printed Rs 45.95 Billion after appointment

    according to him, there is no inflation when you print money...
  11. Srilankan1

    මිචෙල් මැඩම් හරි.. ලංකාවට ජාත්යන්තර මැදිහත්වීමක් ඔනෑ..

    ඔව් ඔව් ගියා එදා පල්ලි. මොකට කියනවද බන්. අහිංසක මිනිස්සු මරලා බලේට ආපු තොපිලට ඉස්සරහට වෙන දේ බලපන්කො ------ Post added on 1632048743
  12. Srilankan1

    මිචෙල් මැඩම් හරි.. ලංකාවට ජාත්යන්තර මැදිහත්වීමක් ඔනෑ..

    අම්මෝ ඔව්. ඒක දැනගත්ත නිසානේ එදා සිරිලිය මැඩමුත් පල්ලි ගියේ නැත්තේ. හා නැද්ද නැද්ද? :lol:
  13. Srilankan1

    යුගදනව් ඇමරිකා සමාගමකට. කැබිනෙට්ටුවේ අනුමතයි.

    කලින් ආණ්ඩුව චීනට දෙනකොට කෑ ගහපු උන් මේ ආණ්ඩුවම චීනට ඇමරිකාවට ඉන්දියාවට දෙනකොට මීක් නෑ. ඇයි බන් එහෙම?
  14. Srilankan1

    යුගදනව් ඇමරිකා සමාගමකට. කැබිනෙට්ටුවේ අනුමතයි.

    කොච්චර රිදිලද කිව්වොත් පරණ පින්තූර හොයා හොයා දානවා. ලොල් :lol: කලින් ආණ්ඩුව චීනට දෙනකොට කෑ ගහපු උන් මේ ආණ්ඩුවම චීනට ඇමරිකාවට ඉන්දියාවට දෙනකොට මීක් නෑ. ඇයි බන් එහෙම? :rolleyes: ------ Post added on 1632047744
  15. Srilankan1

    මිචෙල් මැඩම් හරි.. ලංකාවට ජාත්යන්තර මැදිහත්වීමක් ඔනෑ..

    කොහොමත් උඹලා වගේ උන් වැඩක් වෙන්නේ නෑ මේ ලංකාවට මොකද උඹලා වගේ පුන්නක්කු කණ බයියෝ සෙට් එකක් ඉන්න කන් මේ ලංකාව සදා අනාථයි. :lol::lol::lol:
  16. Srilankan1

    යුගදනව් ඇමරිකා සමාගමකට. කැබිනෙට්ටුවේ අනුමතයි.

    කොච්චර රිදිලද කිව්වොත් චීනොත් සිංහල කථා කරනවා. ලොල් :lol::rofl:

    No contents