COLOMBO (News 1st) – කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දීමට අද (19) පුවත්පත්වල දැන්වීම් පළ කර තිබුණි.
දැන්වීම පළ කර ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.
මිශ්‍ර සංවර්ධන ව්‍යපෘති සඳහා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 03ක් ලබාදීමට මේ මගින් ටෙන්ඩර්...