එළකිරි එකෙන් යන්න හදන අයට මං සාමාන්‍යයෙන් එපා කියන්නෑ :nerd:
ඒත් මධුර උඹ මේකෙ ඉන්න ෆේක් ID කාරයොයි පෝස්ටර් කාරයොයි හින්දා එළකිරි එක දාලා යන්න ඕන්නෑ.:no:
ඡන්දේ ඉවර වුනාම එයාලා හිටපු තැනුත් නෑ:frown:
එළකිරි එකේ බුද්ධිමත් සාකච්චාවක් කරන්න ඉඩ දෙන්නැති ආවේගශීලි හා ධුසර ද්‍රව්‍ය වල අඩුපාඩු තිබෙන...