මචන්ලා ඉගෙනගන්න කාටහරි හොද ජොබක් තියෙනවා.මමයි කර කර හිටියේ.මම අයින් වෙනවා මේ මාසේ.පඩියනම් 15000යි.quickbook වලින් තමයි වැඩ තියෙන්නේ.මාත් ඇවිත් තමයි ඉගෙනගත්තේ.තව excel.ඉරිදා සෙනසුරාදා නිවාඩු.වැඩ ගොඩක් අඩුයි.දවසට ගොඩක් වෙලාවට නිකන්.ඉන්ටෙර්නෙට් තියෙනෙව.කොම්පැනිය nivek enterprises.orange dealer...