කස්ටම් ඔෆිසර්

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඔව් බන් ට්‍රයි කරලා බලන්න ඕනෙ. මම දාන්නෙ සහකාර රේගු අධිකාරී, අපිට ඩිග්‍රී තියෙන නිසා, අනිත් අයට වගේ maths පේපර් එකක් එන්නෙ නෑ, IQ (අභියෝග්‍යතා) එකයි English එකයි, IQ (අභියෝග්‍යතා) එකට maths ගොඩ කියල පාස් වෙන්න බෑ. උඹ ළඟ පාස්ට් පේපර්ස් තියෙනවද ?

    නැහැ බන් මම ඕකට ඇප්ලයි කලේ 2005. exam එකට ලියුම් ආවත් යන්න උනේ නැහැ ලංකාවෙන් ආපු නිසා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    නැහැ බන් මම ඕකට ඇප්ලයි කලේ 2005. exam එකට ලියුම් ආවත් යන්න උනේ නැහැ ලංකාවෙන් ආපු නිසා.

    ඒ කියන්නෙ උඹට ඇඩ්මිෂන් ආව. විභාගෙට දවස් කීයක්‌ වගේ තියලද ඇඩ්මිෂන් ආවෙ ? ලංකාවෙ එක්සැම් වලට ඇඩ්මිෂන් එවන්නෙ විභාගෙ තියන්න දවස් තුනකට විතර ඉස්සෙල්ල නිසා ඇහුවෙ ...
     
    ඔව් බන්, ඒකනෙ ත්‍රෙඩ් එකක්ම දැම්මෙ. ගොඩක් අය දන්නෙ නෑ මේ දවස් වල මේ සීන් එක තියෙනව කියල, ඇතුලෙ ඉන්න උන් කියන්නෙත් නෑ, අපි එයි කියල වෙන්නැති, කුහක හැත්ත :angry: .. මං අඳුරන කීප දෙනෙක්ම ඉන්නව ගිය පාර ගිය, මම මේ ළඟදිත් උන්ට කිව්ව, ගැසට් කලොත්, වේකන්සිස් තියෙනවනම් කෝල් එකක් දීපන් කියල, එකෙක්වත් කෝල් එකක් වත් දුන්නෙ නෑ, අමනයො රැල .. වෙන මගුල් වලටනම් ඕනෙ තරම් කෝල්... ඔන්න බලපන් අපිට ඉන්න එවුන් :rofl::rofl:
    සිරාවට සමහර උන් කෑමතිනෑ තව එකෙක් උඩට එනවට, උන්ට තරගෙ වෑඩි වෙලා කෙල වෙයි කියලා
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඒ කියන්නෙ උඹට ඇඩ්මිෂන් ආව. විභාගෙට දවස් කීයක්‌ වගේ තියලද ඇඩ්මිෂන් ආවෙ ? ලංකාවෙ එක්සැම් වලට ඇඩ්මිෂන් එවන්නෙ විභාගෙ තියන්න දවස් තුනකට විතර ඉස්සෙල්ල නිසා ඇහුවෙ ...

    සතියක් වගේ තියල ආවෙ. මේ පාර exam තියෙන්නෙ july නේද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    සතියක් වගේ තියල ආවෙ. මේ පාර exam තියෙන්නෙ july නේද?

    ජූලි කිව්වට නිල නොවන ආරංචි මාර්ගෙකින් දැනගන්න ලැබුනෙ අගෝස්තු වගේ වෙනකන් කල් යන කතාවක් :P, ගැසට් එකේ තියෙන්නෙ නම් ජූලි.:rofl:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Degree Certificate එකේ පොල් අකුරෙන් ගහල තියෙන අවුරුද්ද ..

    ah ela ela macho, aulakata tiyenne eka hambenne labana maase :dull:. umbage eke passout una aurudda da dala tiyenne certificate eke?
    interview yaddi cetificate eka pennanna tibbama ethine?
    :(
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    මචන් මේක clz නොයා කරගන්න බැරි වෙයිද ?english නම් අව්ලක් නෑ මට.iq maths අමාරුද?

    ඒක ඉතින් උඹම තමයි දන්නෙ, ගොඩක් අය ක්ලාස් යන්නෙ නැතුව ලියන්නෙ ... ඒත් IQ ටිකක් අමාරුයි කියල තමයි ආරංචිය බන් ...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    ah ela ela macho, aulakata tiyenne eka hambenne labana maase :dull:. umbage eke passout una aurudda da dala tiyenne certificate eke?
    interview yaddi cetificate eka pennanna tibbama ethine?
    :(

    අවුරුද්ද නම් Pass-out වෙච්ච අවුරුද්ද තමයි, උඹට ෂුවර් ද ලබන මාසෙ හම්බෙයි කියල, මොකද, pending results වලට ඇප්ලයි කරන්න එපා කියල තියෙන්නෙ.
     
    Last edited:

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    sahakara regu adikari thanaturata danna berida.. O/L english S 1k tibila.. degree 1 kuth tinawa mata.. gesat eke tinne.. aduma C 1k illala neda.. awulak weida..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන්ලා ඕකට උස අනිවාර්යද...මගෙ වයිපරේ දාන්න ඉන්නේ උස 5.3 ක් ඉල්ලනවා කන්තාවන්ට.එයා එච්චර උස නෑ අවුලක් වෙයිද? :(
     

    sachitha4444

    Active member

  • උඹ මොකේටද දාන්න යන්නෙ, පොස්ට් එක ? මම හිතන්නෙ උඹට ඩිග්‍රීයක් නෑ, දාන්න යන්නෙ දෙවැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක කියල හිතමු, දෙවැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක දාන්න ඒ ලෙවල් වලට ඉංග්‍රීසි ඕනෙ නෑ, අවම වශයෙන් ඒ ලෙවල් ප්‍රධාන විෂයන් තුනකින් එක වර සමත් වෙන්න ඕනෙ, ඕ ලෙවල් වල ගණිතය සහ සිංහල වලට සම්මාන සාමර්
    යකුත්, ඕ ලෙවල් ඉංග්‍රීසි වලට සාමාන්‍ය සාමර්ථයකුත් තියෙන්න ඕනෙ. ගැසට් එකෙන් විස්තර ගත්තෙ, ගැසට් එක පොඩ්ඩක් කියවපන්.

    pissuda bn mata digree thiyanwa bola :baffled::baffled: mama A kaale eng echchara ganan gaththe ne anth subject walata behela weda kala...:nerd: anthimedi nokala eka awith mata aninnay yanne :(
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    අවුරුද්ද නම් Pass-out වෙච්ච අවුරුද්ද තමයි, උඹට ෂුවර් ද ලබන මාසෙ හම්බෙයි කියල, මොකද, pending results වලට ඇප්ලයි කරන්න එපා කියල තියෙන්නෙ.

    ow ow hambenawa, :dull::dull: balamuko:oo:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    past paper එකක් ආසාවට හරි දකින්න තිබේද? :D

    නෑනෙ බන්, මාත් හොයනව .. තිබ්බත් කාලකන්නි දෙන එකක් නෑ බන් :angry::angry: මට හම්බුනොත් අනිවා දෙනව