ඉංග්‍රීසි අද අත්‍යාවශ්‍යයි ...නමුත් මවු භාෂාව කියන එක සෑම පුද්ගලයෙකුටම තිබිය යුතු දෙයක්
..දෙමව්පියන් හරියට ඉංග්‍රීසි කතා කරන්න දන්නේ නැතිව ළමයින්ට පොඩිකාලේ ඉදලම ඉංග්‍රීසි
උගන්වන්න උත්සාහකරනව..එතකොට ළමය කතා කිරීම පරක්කුවෙනව ..ඉංග්‍රීසි දන්නෙත් නෑ හරියට සිංහල දන්නෙත් නෑ..
ඉගෙනීමට බාධාවක්..:(