1. කෝරලේමහත්තයා

    2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බෑ ..බෑ.ඔය සිංදුව ජයාට අපහාසයක්..:eek:
  2. කෝරලේමහත්තයා

    2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මාත් ඉතිං ඔලුව දාන්නම් සැරින් සෑරේට..
  3. කෝරලේමහත්තයා

    too_little ge pic

    ඒකද සීන් එක ඔක්කෝටම අවුරුදු 22:(
  4. කෝරලේමහත්තයා

    too_little නංගි ගැන මට හිතක් පහලවෙලා

    අද යකෝ වෙන ත්‍රෙඩ් එකක් ඇත්තෙම නැද්ද..
  5. කෝරලේමහත්තයා

    too_little ge pic

    අද මුළු එලකිරියම ඒකරාශී වෙලා ඉන්න ත්‍රෙඩ් එකක් නිසා මෙක අවස්තාවක් කරගන්නවා අපේ උපන්දින බබාලට සුභපතන්න... අද නම් බෑ පු‍තෝ ප්‍රොෆයිල් වලට යන්න ..පොඩි ගොඩක් නෙවේයි ඉන්නෙ.. සුභ උපන්දිනයක් මචන්ලා...:)
  6. කෝරලේමහත්තයා

    too_little ge pic

    මේක නොතේරුනාට අව්ලක්නෑ..මෙකෙන් ප්‍රශ්න විභාගෙට අහන්නෑ..:lol:
  7. කෝරලේමහත්තයා

    ~::.. බලන්නම වටිනව ඩෝ මූ දාන සෙල්ලම නං ..::~

    වේටර් කොල්ලෝ හිටපුගමන් මූනපුරා කනව ඇති..
  8. කෝරලේමහත්තයා

    සිංහල බෞද්ද දරුවන්ට

    හොද වීඩියෝ ටිකක්..
  9. කෝරලේමහත්තයා

    රොටී Technology (1 Roti per second)

    දැන් කැන්ද ගහක් නෑ බං රොටියක් හදා ගන්න..
  10. කෝරලේමහත්තයා

    නිවටකමේ උපරිමය..!!

    ඕක අපේ රටටම උරුම වෙච්ච දෙයක්... තමන්ගේ කම පෙන්වීම්ට තමයි ඔහොම අහන්නේ. ගමේ ගියහම ඇලක නෑවත් නානකොට අහනව.. ආ..******අද උදෙන්ම නානවවගේ...ඉතිං ඔකට .. නෑ බස් එකේ යනව කියල උත්තර දෙන්න බෑ..
  11. කෝරලේමහත්තයා

    Pare yanakota sinhalayan pirila

    පලයංකො බං වෙනරටකට වද නොදී..

    No contents