1. ela_eluwa120

    Favorite Philosophy

    කාගෙන්වත් කියන එකට super natural entities ඇතුළත් කලාද...:rolleyes::rolleyes::rolleyes:
  2. ela_eluwa120

    Favorite Philosophy

    නෑ මං කිව්වෙ දැන් මොකක් හරි descriptive දෙයක්නං..අපට මැනලා, නිරීක්ෂණය කරලා....ගණනය කරලා...ඒ ගැන දැන ගන්න පුලුවන්...නමුත් හොද/නරක වගේ normative දේකට එහෙම කරන්න බෑ නෙ...:eek:
  3. ela_eluwa120

    Favorite Philosophy

    සිංදුවකත් තියනවනෙ...I am a rock, I am an island. කියලා.....අපිට ඉතං ඒ වගේ ගලක් දූපතක් වෙලා ඉන්න බෑනෙ ජීවිතේ...;) අනික ඉතිං අපේ අයත් එයාලා විශ්වාස කරන දේ ප්‍රායෝගික ක්‍රියාත්මක නොකරන තත්ත්වයක්නෙ දැන් තියෙන්නෙ..:D
  4. ela_eluwa120

    Favorite Philosophy

    ඊලගට එන ප්‍රශ්නෙ අපිට හොද/නරක පිළිබදව දැනුමක් ලබාගත හැකිද කියන එක...:confused:
  5. ela_eluwa120

    Favorite Philosophy

    අන්න පොයින්ට් එක......මෙහෙමයි මචං...මම විශ්වාස කරන ආකාරයට අපි හොද විය යුත්තෙ for morality's own sake...විනා අපට ලැබෙන ප්‍රතිලාභ තකාගෙ නෙමේ..:no:
  6. ela_eluwa120

    Favorite Philosophy

    ඒත් මචං මම කියපු දේ අදාල වෙනවා නේද...:eek:
  7. ela_eluwa120

    Favorite Philosophy

    ඒකට කමක් නෑ.....මිනිස්සුගේ විශ්වාසයන්ට බලපාන බොහෝමයක් හේතු අතරින් ආගමික හේතුන්නුත් එකක්...:yes:
  8. ela_eluwa120

    Favorite Philosophy

    ඔයා කියන්නෙ අපිට කර්මය රවට්ටන්න බැරි නිසා අපි නයිස් වෙනවා කියලනෙ...ඔයා කියන විදියට අපි නයිස් වුනොත් අපිට හොදක් වෙනවා...:) ඒකෙන් කියවෙන්නෙ අපිට ඒ හොද ප්‍රතිලාභය ලැබෙන නිසා අපි හොද විය යුතුයි වගේ අදහසක්....(ප්‍රතිලාභයන් අපිට ලබාදෙන්නෙ මොන ඒජන්සි එකෙන්ද කියලා මෙතනය අදාල නෑ) යම් හෙයකින් අපිට කර්මය...
  9. ela_eluwa120

    Favorite Philosophy

    පැරදෙයි කියලා බයවෙන්න එපා....මෙතන තරගයක් නෑ දිනන්න හෝ පැරදෙන්න...
  10. ela_eluwa120

    Favorite Philosophy

    මේ බන නෙමේ බන්.....මේකට අපි ආගම හා සම්බන්ධ කිසි දෙයක් ගාව ගත්තෙ නෑ...මේ හුදු නිර්ආගමික සංවාදයක්...:D
  11. ela_eluwa120

    Favorite Philosophy

    තමන්ගෙ විශ්වාස justify කරන්න ඕනි කියලා හිතෙන්නෙ නැද්ද...:rolleyes:
  12. ela_eluwa120

    Favorite Philosophy

    තවම ප්‍රශ්නෙ විසදුනේ නෑ...ඔයා දැන් කියන්නෙ අපි නයිස් වෙන්න ඕන නයිස් වීම නිසා අපට ලැබෙන ප්‍රතිලාභයන් නිසායි කියලා...ඔයා කියන විදියට ඒ ප්‍රතිලාභ ලැබෙන් නැත්නං නයිස් වෙලා වැඩක් නෑ...අපි පාරෙ ඉන්න අය ඉස්සරහ නයිස් වගේ ඇපියර් වුනාට එයාලා දන්නෙ නෑනෙ...අපි කරන්නෙ හුදු ඇපියර් වීමක් විතරයි කියලා....එයාලා...
  13. ela_eluwa120

    Favorite Philosophy

    ඇයි ඔයා ඒවා විශ්වාස කරන්නෙ...:rolleyes:
  14. ela_eluwa120

    'මම' කියන්නේ සිතටද?

    something like clinging for the sense of self...isn't it..
  15. ela_eluwa120

    Quiz - සංගීතය සහ සාමාන දැනුමේ ප්‍රශ්න විචාරත්ම

    ඊට එහා එකක් නෑ...ඒක තමා අන්තිම එක...:yes:
  16. ela_eluwa120

    Favorite Philosophy

    ඒක මාර වැඩක්නෙ....එතකොට අපි එයාලාට නයිස් වෙන්නෙ අපිට එයාලව ඕන කියලා අපි විශ්වාස කරන නිසා...:shocked: එහෙම බැලුවොත් අපි නයිස් වෙන්න අවශ්‍ය නෑ..."නයිස්" වගේ ඇපියර් වුනාම ඇති...:shocked:
  17. ela_eluwa120

    Favorite Philosophy

    නෑ...මම ඔයා කියපු ඒවා "මෝඩ ආතල් ප්‍රකාශන" විදියට දකින් නෑ... ඇයි ඔයා එහෙම හිතුවෙ...:eek:

    No contents