Favorite Philosophy

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම මගේ අදහස කීවෙ.....අනික මම ඒක ජයග්‍රහණය උදෙසා කරන ලද දෙයක් නෙමේ...:D
    මමත් එහෙමයි.
    අනික මම කියන එව්වා එච්චර ගනන් ගන්න එපා
    හිටපු ගමන් මෝඩ ආතල් ගන්නවා:lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මමත් එහෙමයි.
    අනික මම කියන එව්වා එච්චර ගනන් ගන්න එපා
    හිටපු ගමන් මෝඩ ආතල් ගන්නවා:lol::lol:
    නෑ...මම ඔයා කියපු ඒවා "මෝඩ ආතල් ප්‍රකාශන" විදියට දකින් නෑ...
    ඇයි ඔයා එහෙම හිතුවෙ...:eek:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෑ...මම ඔයා කියපු ඒවා "මෝඩ ආතල් ප්‍රකාශන" විදියට දකින් නෑ...
    ඇයි ඔයා එහෙම හිතුවෙ...:eek:

    බෑ අප්පා උඹත් එක්ක කරන්න
    උඹ නරක එළුවා:lol::lol:
    මෙන්න මේක ගැන කිව්වේ. අනික් ඒවා මගේ විශ්වාසය. පිළිගැනීම
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    5) Be nice to people
    on your way up

    Because
    you’ll need them
    on your way down

    ඒක මාර වැඩක්නෙ....එතකොට අපි එයාලාට නයිස් වෙන්නෙ අපිට එයාලව ඕන කියලා අපි විශ්වාස කරන නිසා...:shocked:

    එහෙම බැලුවොත් අපි නයිස් වෙන්න අවශ්‍ය නෑ..."නයිස්" වගේ ඇපියර් වුනාම ඇති...:shocked:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒක මාර වැඩක්නෙ....එතකොට අපි එයාලාට නයිස් වෙන්නෙ අපිට එයාලව ඕන කියලා අපි විශ්වාස කරන නිසා...:shocked:

    එහෙම බැලුවොත් අපි නයිස් වෙන්න අවශ්‍ය නෑ..."නයිස්" වගේ ඇපියර් වුනාම ඇති...:shocked:
    කල කම් පල දෙනවා කියන එක බන් ඒකෙන් කියන්නේ
    අපි අපේ පාරේ ඉන්න අයට හොඳ වෙනකොට එයාලත් ඉබේම අපිට හොඳ කරනවා.
    "නයිස් වගේ ඇපියර් වුනාම ඇති"
    එහෙම උනොත් වෙන්නේ එයාලත් අපිට හොඳයි වගේ පෙන්නන එක විතරයි:yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කල කම් පල දෙනවා කියන එක බන් ඒකෙන් කියන්නේ
    අපි අපේ පාරේ ඉන්න අයට හොඳ වෙනකොට එයාලත් ඉබේම අපිට හොඳ කරනවා.
    "නයිස් වගේ ඇපියර් වුනාම ඇති"
    එහෙම උනොත් වෙන්නේ එයාලත් අපිට හොඳයි වගේ පෙන්නන එක විතරයි:yes::yes:
    තවම ප්‍රශ්නෙ විසදුනේ නෑ...ඔයා දැන් කියන්නෙ අපි නයිස් වෙන්න ඕන නයිස් වීම නිසා අපට ලැබෙන ප්‍රතිලාභයන් නිසායි කියලා...ඔයා කියන විදියට ඒ ප්‍රතිලාභ ලැබෙන් නැත්නං නයිස් වෙලා වැඩක් නෑ...අපි පාරෙ ඉන්න අය ඉස්සරහ නයිස් වගේ ඇපියර් වුනාට එයාලා දන්නෙ නෑනෙ...අපි කරන්නෙ හුදු ඇපියර් වීමක් විතරයි කියලා....එයාලා හිතන්නෙ අපි එයාලට නයිස් වුනා කියලා..ඉතිං එයාලත් අපිට නයිස් වෙනවා.....නමුත් ඇත්තටම වෙලා තියෙන්නෙ අපි නයිස් වගේ අපියර් වෙච්ච එක විතරයි...:yes::D:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක මාර වැඩක්නෙ....එතකොට අපි එයාලාට නයිස් වෙන්නෙ අපිට එයාලව ඕන කියලා අපි විශ්වාස කරන නිසා...:shocked:

    එහෙම බැලුවොත් අපි නයිස් වෙන්න අවශ්‍ය නෑ..."නයිස්" වගේ ඇපියර් වුනාම ඇති...:shocked:

    කල කම් පල දෙනවා කියන එක බන් ඒකෙන් කියන්නේ
    අපි අපේ පාරේ ඉන්න අයට හොඳ වෙනකොට එයාලත් ඉබේම අපිට හොඳ කරනවා.
    "නයිස් වගේ ඇපියර් වුනාම ඇති"
    එහෙම උනොත් වෙන්නේ එයාලත් අපිට හොඳයි වගේ පෙන්නන එක විතරයි:yes::yes:

    ඔතන කියන්නෙ බන් අපි ඉහළට ගියා කියල ... එහෙම නැත්නම් දියුණු උනා කියල ළඟ අපේ ළඟ හිටපු කට්ටියව අමතක කරන්න එපා කියලයි ... මොකද කවද හරි අපි වැටුන දවසකට ඒ අය පිහිටට එනව කියන එකයි
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තවම ප්‍රශ්නෙ විසදුනේ නෑ...ඔයා දැන් කියන්නෙ අපි නයිස් වෙන්න ඕන නයිස් වීම නිසා අපට ලැබෙන ප්‍රතිලාභයන් නිසායි කියලා...ඔයා කියන විදියට ඒ ප්‍රතිලාභ ලැබෙන් නැත්නං නයිස් වෙලා වැඩක් නෑ...අපි පාරෙ ඉන්න අය ඉස්සරහ නයිස් වගේ ඇපියර් වුනාට එයාලා දන්නෙ නෑනෙ...අපි කරන්නෙ හුදු ඇපියර් වීමක් විතරයි කියලා....එයාලා හිතන්නෙ අපි එයාලට නයිස් වුනා කියලා..ඉතිං එයාලත් අපිට නයිස් වෙනවා.....නමුත් ඇත්තටම වෙලා තියෙන්නෙ අපි නයිස් වගේ අපියර් වෙච්ච එක විතරයි...:yes::D:D
    මචන් උඹ ඒකේ උඩින් බලන්නේ
    උඹ කර්මය විශ්වාස කරනවාද
    අපි කාව රැවැට්ටුවත් අපිවම රවට්ටන්න බෑනේ
    හොඳ දෙයක් කලොත් හොදක් වෙනවා
    රවට්ට ගත්තා කියලා එහෙම වෙන්නේ කොහොමද
    රැවටීමෙන් ලැබෙන දේවල් තාවකාලිකයි:yes:;)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මට හරියි කියලා හිතෙනවානම් ඒක මම විශ්වාස කරනවා.
    ඒක වැරදි වෙන්නත් පුලුවන්
    ඒකෙන් මට වැඩක් නෑ:eek:
    තමන්ගෙ විශ්වාස justify කරන්න ඕනි කියලා හිතෙන්නෙ නැද්ද...:rolleyes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බන ඇති බන්

    සාදු කාරයක් දීලා විසිරයමු
    මේ බන නෙමේ බන්.....මේකට අපි ආගම හා සම්බන්ධ කිසි දෙයක් ගාව ගත්තෙ නෑ...මේ හුදු නිර්ආගමික සංවාදයක්...:D
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔතන කියන්නෙ බන් අපි ඉහළට ගියා කියල ... එහෙම නැත්නම් දියුණු උනා කියල ළඟ අපේ ළඟ හිටපු කට්ටියව අමතක කරන්න එපා කියලයි ... මොකද කවද හරි අපි වැටුන දවසකට ඒ අය පිහිටට එනව කියන එකයි
    :yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේ බන නෙමේ බන්.....මේකට අපි ආගම හා සම්බන්ධ කිසි දෙයක් ගාව ගත්තෙ නෑ...මේ හුදු නිර්ආගමික සංවාදයක්...:D
    පැරදෙයි කියලා බයවෙන්න එපා....මෙතන තරගයක් නෑ දිනන්න හෝ පැරදෙන්න...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ බන නෙමේ බන්.....මේකට අපි ආගම හා සම්බන්ධ කිසි දෙයක් ගාව ගත්තෙ නෑ...මේ හුදු නිර්ආගමික සංවාදයක්...:D
    :eek::eek: ඒත් මම දන්න ආගම අනුව තමයි මගේ මත ඉදිරිපත් වෙන්නේ.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පැරදෙයි කියලා බයවෙන්න එපා....මෙතන තරගයක් නෑ දිනන්න හෝ පැරදෙන්න...
    මම පරාදවෙන්න බය නෑ.
    පරාජය කියන්නේ තවත් හොදින් නැගිටීමට අත්තිවාරමක්
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් උඹ ඒකේ උඩින් බලන්නේ
    උඹ කර්මය විශ්වාස කරනවාද
    අපි කාව රැවැට්ටුවත් අපිවම රවට්ටන්න බෑනේ
    හොඳ දෙයක් කලොත් හොදක් වෙනවා
    රවට්ට ගත්තා කියලා එහෙම වෙන්නේ කොහොමද
    රැවටීමෙන් ලැබෙන දේවල් තාවකාලිකයි:yes:;)

    ඔයා කියන්නෙ අපිට කර්මය රවට්ටන්න බැරි නිසා අපි නයිස් වෙනවා කියලනෙ...ඔයා කියන විදියට අපි නයිස් වුනොත් අපිට හොදක් වෙනවා...:)
    ඒකෙන් කියවෙන්නෙ අපිට ඒ හොද ප්‍රතිලාභය ලැබෙන නිසා අපි හොද විය යුතුයි වගේ අදහසක්....(ප්‍රතිලාභයන් අපිට ලබාදෙන්නෙ මොන ඒජන්සි එකෙන්ද කියලා මෙතනය අදාල නෑ)

    යම් හෙයකින් අපිට කර්මය වුනත් රැවැට්වීමට හැකියාව තිබුණොත් එතකොට...:shocked: තවම අපි නයිස් විය යුතුද....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :eek::eek: ඒත් මම දන්න ආගම අනුව තමයි මගේ මත ඉදිරිපත් වෙන්නේ.
    ඒකට කමක් නෑ.....මිනිස්සුගේ විශ්වාසයන්ට බලපාන බොහෝමයක් හේතු අතරින් ආගමික හේතුන්නුත් එකක්...:yes: