මාමාට ද දුන්නෙ උබ:oo:ඒක නම් ඇත්ත බන් :( අපෙ රටෙ මිනිස්සු කොච්ච්ර බුද්දිමත්ද කියලා තෙරෙනවානෙ:rofl: මෙහෙ එවුන් කැමැති නැ බන් ඕකට කොහොමත් ගාල්ල කියන්නෙ උන්ට අමතක වෙච්ච නගරයක්:( එක පාරක් මමට ජ්න්දෙ දුන්නෙ නැ කියලා ටවුන් එකෙ පිදුරු දාල ගිහිල්ලා තිබුනා මෙ පාර නම් නැ උන්ම ඒ ටික කලා ඉවර ඇති:lol...