1. prageeth119lk

    කතර-මත

    b u m p :dull:
  2. prageeth119lk

    Sinhala Fonts Onenam...

    b u m p
  3. prageeth119lk

    SLT to give 100mbps! Current Offpeak and Peak limits doesn't work!

    මුන්ගෙ ^%**%^(%&(() :angry: අපෙ 512 Kb ස්පීඩ් එක අඩුම 1ඇම්බ් වත් කරෙ නැ මුන් කොච්ච්ර ස්ඉඩ් උනත් මොකටද බන් ලැබෙන ඩෙටා ප්‍රමානය අඩු නම්:dull:
  4. prageeth119lk

    කෙල්ලෝ නැති කොල්ලන්ගේ දැනගැනීම පිණිස !!!

    දැන් වත් තෙරුන එක හොදයි ඕක:) අපිට ඉස්සර ස්කොලෙදි දැනත් දෙපාලක්යො කියනන ලෝකයෙ හොදම් රට නෙමෙයි මේක මෙහෙ මිනිස්සුත් ගොඩක් වෙලාවට අනිත් අය වගෙම තමයි :dull:
  5. prageeth119lk

    එල සුබසිහින

    එල සුබසිහින
  6. prageeth119lk

    ඇයි අවුල්ද:baffled:

    ඇයි අවුල්ද:baffled:
  7. prageeth119lk

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ලග ඉන්නවා මං දන්නවා ලග ඉන්නවා අපේ ආදරේ සුවඳ දෙනවා ... නීල ඔය දෑස මාගේමයි කීවා මතකයි එදා හීන මැව් දෑස ඔබ ලග තියා තුරුළේ මං ඉන්නවා හද සාගරේ ආසා මැව් මේ ආදරේ.... ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා සීත නොදැනෙන්නේ ඔබ ලග නිසා ඉන්නතව ලං...
  8. prageeth119lk

    Sinduwen Sinduwa

    "t":baffled: ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවාද මේ තරම් දුර කටින් කට කටින් කට ලෝකයා දැනගෙන අපෙ ගැන කලින් ලිව්වද කියල මතකයක් නැ පදපෙලි මෙකෙයි දෙක්ම ඉන්න නිසා:dull:
  9. prageeth119lk

    අඩන්න එපා ඕයි :( පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි...

    අඩන්න එපා ඕයි :( පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි සිත මාගේ මෙන්න කරනවා නම් වැඩෙ:rofl:
  10. prageeth119lk

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    ඔහොම තමයි බන් probation period එකෙදි ස්තිර වෙනකොට ඔයිට වඩා වැඩ අමාරුඉලු:P:
  11. prageeth119lk

    දුක් නොවි හිටු ඔහොම තමයි මිනිස්සුන්ට අමතක වෙලා යනවා:(අවුල තියෙන්නෙ කවදද ඕක වෙන්නෙ කියන එක :lol:

    දුක් නොවි හිටු ඔහොම තමයි මිනිස්සුන්ට අමතක වෙලා යනවා:(අවුල තියෙන්නෙ කවදද ඕක වෙන්නෙ කියන එක :lol:
  12. prageeth119lk

    හුදකලා_ඉඩෝරය

    ආදරය මිනිසා කවියකු කරයි,විරහව මිනිසා දාර්ශනිකයෙකු කරයි ලු :) හුටා මම මලාට කවියක් ලියලා නැ ඒ උනාට සමහරු නම් කියන්නෙ හෙන දාර්ශනිකයා කියලා බලන් ගියාම කාපු තරමක් කාල තියෙන්නෙ බූට් නෙ:rofl:
  13. prageeth119lk

    Sinduwen Sinduwa

    වැටෙන් එහා මල් පදුරෙ ඔබ පිපි වැනෙ අත නුදුරෙ මිලින උනත් ගණ අදුරෙ මල් නෙලන්න නම් තහනම්
  14. prageeth119lk

    මාමට දැන්නවන්න ජන්දෙ දාන්න යන්නෙ හිටියෙ :( ඒත් යන්න උනෙ නැ බන් ටික දව්සක ඉදන් අත පය එල්ලන්...

    මාමට දැන්නවන්න ජන්දෙ දාන්න යන්නෙ හිටියෙ :( ඒත් යන්න උනෙ නැ බන් ටික දව්සක ඉදන් අත පය එල්ලන් ඉන්නෙ, ඔතනට ගියොත් දකින එවුන්ගෙ ප්‍රශ්නවලට උත්තර දිලාම එපා වෙ:dull: ඒකනෙ බලපන් කිව්වෙ, මම කිව්ව එකක හරි නැති වෙන්න විදියක් නැ:cool: The 100 බලන්න පටන් ගත්තා:rolleyes:
  15. prageeth119lk

    සොරි මචන් උබ කවුද කියලා මීටර් වෙන්නෙ නැ බන් :sorry:පොඩ්ඩක් මෙමරිය රිෆ්‍රෙස් කරපන් බලන්න:rofl:

    සොරි මචන් උබ කවුද කියලා මීටර් වෙන්නෙ නැ බන් :sorry:පොඩ්ඩක් මෙමරිය රිෆ්‍රෙස් කරපන් බලන්න:rofl:
  16. prageeth119lk

    opera web browser එක

    ඕක ටික කාලයක් පාවිච්චි කරද්දි ස්ලොව් වෙනවා බන්:( ක්රොම් තරම් අනිත් එකක් වත් හරි ගියෙ නැ මට:)
  17. prageeth119lk

    Sinduwen Sinduwa

    කවියකට පද සොයන කවිකාර සිත අතර හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට ගහ කොළද මඳ නලද නුඹ හට කවි බදී

    No contents