Xibitz, මතක තියා ගනින්. ඕනෙම එකෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා හරිද? උඹ තමයි එච්චර ෆිට් එකේ හිටපු රිදිලාව මාත් එක්ක තරහ කලේ එදා anonymous rep comments දීල, fake වලින් බොරු කිය කියා ඇවිත්. එහෙම කරලා උඹ අන්තිමට හොඳ එකා වගේ මාත් එක්ක original එකෙන් කතා කළා. මම පස්සේ ආයෙත් Ridila එක්ක කතා කරනවා කියල...