මමත් ඔහොම තමයි මචන් හිතන් හිටියේ ඒක නැවත්තුවට පස්සේ. ඒ වගේ කෙනෙක් ආයේ නම් කවදාවත් මුණ ගැහෙන එකක් නෑ කියල හිතුණා. ඒත් මචන් අවන්කවම කියන්නේ දැන් බඳින්න ඉන්න කෙල්ල මුණ ගැහුනට පස්සේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මචන්. කලින් තිබ්බ අඩුපාඩු වැරදි දැන් ඉන්න කෙල්ල ගාව නෑ. ඇත්තටම මට සතුටුයි මචන් මට දැන්...