ඒකනේ බන්. නින්දා විඳින්න වෙන දේවල් දැන දැනම කරන්නේ ඇයි එහෙනම්? කරන්න කලින් තමන්ගේ පවුලේ අය ගැන හිතන්න එපැයි. මුන් කරන්න තියෙන දහ ජරා වැඩ ඔක්කොම කරනවා. මීට කලින් අම්මලා කී දෙනෙක් ඉස්කෝලේ උගන්නන teachers ලා කී දෙනෙක් මූත් එක්ක ඔය කාමරේට ඇවිත් ඇතිද? ඒ room එක මූට දීල තියෙන්න ID එකවත් තියාගන්නේ...