සුදු මහත්තයා අත්වැල්තොට ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු වාහන විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබුවා. සුදු මහත්තයාගේ ව්‍යාපාරික ස්‌ථානය පිහිටා තිබුණේ නාය යෑමෙන් බේරුණ අත්වැල්තොට ශ්‍රී ගංගාරාම විහාරය පන්සල ආසන්නයේයි. නායයෑමේ අවදානම දැන ගැනීමත් සමඟ එම ව්‍යාපාරිකයාගේ...