6 පන්තියේ බං... මම පොඩි එවුන්ට ගණන් වලට කියලා දුන්නේ 1068 කියලා.ඒක් ඉස්කෝලේ ගණන් සර් ( ගණන් උගන්නන්නේ විද්‍යාව උපාධිධාර් එකෙක්.ඌ ඇග්රි කරපු එකෙක්.උසස්පෙළටයි උපාධියටයි ගණන් ගෑවිලාවත් නැහැ.ඕලෙවල් සී එකෙන් තමයි එතකොට ඌ ගණන් උගන්නනන්නේ...) වාර විභාගෙදී 1068ට වැරදි දාලා.ඌ කියනවලු 0168 කියලා.එතකොට මම...