ගණන් දන්න එවුන් වරෙල්ලා - 6 වසර

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගණන් දන්න එවුන් වරෙල්ලා - 6 වසර

    මෙන්න මේකයි ප්‍රශ්නය
    01. 6,0,8,1 යන සංඛ්‍යා 4ම භාවිතයෙන් ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව ලියන්න.
    සිද්ධිය පස්සේ කියන්නම්. මෙකේ හරි උත්තරේ දන්න එවුන් කියපල්ලකෝ....
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113

    0.168

    නැත්තන්

    0.16^8
    0.16 යේ අටවෙනි බලය
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔය බලපල්ලකෝ උත්තර එකකින් එකකට වෙනස්නේ... මටත් හරියටම ඕකේ උත්තරේ දැන් ගන්න් ඕනේ....:baffled:

    මචං මේ ප්‍රශ්නය මොන වගේ වයස් කාන්ඩයක් සඳහා ඉලක්ක කරපු එකක්ද? 3, 4 වගේ පංති වලදිත් ඕව කරා මතකයි ඒ අනුව බැලුවොත් 1068 වගේ 0168 ලියද්දි 0 අවශයම නෑනේ. ලසිත් කිව්ව විදියත් හරි හැබැයි 3 හතර පංති වල ප්‍රශ්නයක් නම් ඒක ගැලපෙන්නෑ :baffled::baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං මේ ප්‍රශ්නය මොන වගේ වයස් කාන්ඩයක් සඳහා ඉලක්ක කරපු එකක්ද? 3, 4 වගේ පංති වලදිත් ඕව කරා මතකයි ඒ අනුව බැලුවොත් 1068 වගේ 0168 ලියද්දි 0 අවශයම නෑනේ. ලසිත් කිව්ව විදියත් හරි හැබැයි 3 හතර පංති වල ප්‍රශ්නයක් නම් ඒක ගැලපෙන්නෑ :baffled::baffled:

    6 පන්තියේ බං... මම පොඩි එවුන්ට ගණන් වලට කියලා දුන්නේ 1068 කියලා.ඒක් ඉස්කෝලේ ගණන් සර් ( ගණන් උගන්නන්නේ විද්‍යාව උපාධිධාර් එකෙක්.ඌ ඇග්‍රි කරපු එකෙක්.උසස්පෙළටයි උපාධියටයි ගණන් ගෑවිලාවත් නැහැ.ඕලෙවල් සී එකෙන් තමයි එතකොට ඌ ගණන් උගන්නනන්නේ...) වාර විභාගෙදී 1068ට වැරදි දාලා.ඌ කියනවලු 0168 කියලා.එතකොට මම ඇහුවා බින්දුවයි එකයි දෙකයි තුනයි කියලද ගණන් කරන්න පටන් ගන්නේ කියලා.:lol:..දැන් ඒ පොඩි එවුන මාව කන්න හදනවා :lol:
    මොකද මේ ගාණේ පැහැදිලිවම කියනවා සංඛ්‍යා 4ම භාවිතයෙන් කියලා :baffled:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft

    :shocked::nerd:
     
    අහ් ස්ර් කෙනෙක් :D

    මටත් හිතෙන්නේ ඔයා කියපු උත්තරේ කියල ඉලක්කම් 4ම භාවිතයෙන් හදන්න කිව්වම 1068 තමයි වෙන්න ඕන අර සර් කිව්ව වගේ 0168 විදිහටත් තර්ක කරන්න පුලුවන්. ඒත් එතනදි ඔය ගානේ හැටියට 0 අත්‍යවශයම නෑනේ. ගණක රාමු භාවිතයෙන් කරන්න සහ හිතන්න ගියොත් 0168 උත්තරේ නිවැරිදියි. :D

    p.s : මට හිතෙන විදිය. :P
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    1068 ban :).man nam echhcra danna.a/l maths A ekak thibe:dull:.KOKATATH ISKOLE pinata oka yawuwoth hodai.nattam lamainge dnaumata budu saranai:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අහ් ස්ර් කෙනෙක් :D

    මටත් හිතෙන්නේ ඔයා කියපු උත්තරේ කියල ඉලක්කම් 4ම භාවිතයෙන් හදන්න කිව්වම 1068 තමයි වෙන්න ඕන අර සර් කිව්ව වගේ 0168 විදිහටත් තර්ක කරන්න පුලුවන්. ඒත් එතනදි ඔය ගානේ හැටියට 0 අත්‍යවශයම නෑනේ. ගණක රාමු භාවිතයෙන් කරන්න සහ හිතන්න ගියොත් 0168 උත්තරේ නිවැරිදියි. :D

    p.s : මට හිතෙන විදිය. :P

    p.s = photo shop :P
    මේකට ගණක රාමු අදාල නැහැ සහෝ...මේක සාමාන්‍ය දැනීම චෙක් කොරන් සීන් එකක් තියෙන්නේ :)

    අනික බින්දුව ගණින සංඛ්‍යාවක් නෙවෙයිනේ...ඒ හන්දා මුලට දැම්මම ඒක භාවිත නොකලා හා සමානයි....:rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1068 ban :).man nam echhcra danna.a/l maths A ekak thibe:dull:.KOKATATH ISKOLE pinata oka yawuwoth hodai.nattam lamainge dnaumata budu saranai:rofl:

    පිනා මචන් හිටපු ගණන් සර් කෙනෙක්.. පීඨ ඒග් මැත්ස් එකෙක්.. ඌ ඕකේ උත්තරේ දන්නවා ඇති නේද..:lol:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    p.s = photo shop :P
    මේකට ගණක රාමු අදාල නැහැ සහෝ...මේක සාමාන්‍ය දැනීම චෙක් කොරන් සීන් එකක් තියෙන්නේ :)

    අනික බින්දුව ගණින සංඛ්‍යාවක් නෙවෙයිනේ...ඒ හන්දා මුලට දැම්මම ඒක භාවිත නොකලා හා සමානයි....:rolleyes:

    ඔව් මචෝ එක තමයි මටත් හිතුනේ 1068 තමයි නිවැරිද පිළිතුර කියල. :)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ප්‍රශ්නෙ ඔච්චරමද තියෙන්නෙ විස්තර?