1. laknath123

    KFC පනුවො

    මේකයි වෙලා තියෙන්නේ. කුකුලෝ කන්නේ පණුවොනේ...ඌ කාපු එකෙක් බත් එකට ඇවිල්ලා වෙන්න ඇති.නැතුව කේඑෆ්සී එකේ අවුලක් නෙවෙයි...මේක පීඑච් අයි මහත්තයගේ වාර්තාවේ ‍සඳහන් වෙයි.
  2. laknath123

    Rain Gauge Automated System

    ලීක්ස් මල්ලිට තරහ ගියායෑ..:lol:
  3. laknath123

    Rain Gauge Automated System

    ඔන්න ඕකට දෙන්න පුළුවන් system හරි ඔයාලගේ අදහස් , structure එකක් හරි හදලා දෙන්න කෝ..නැත්තං මුගෙන් මළ වදේ වදැත්තං චැට් මැසේජ් දැනවා :P
  4. laknath123

    උදාරි ගේ කිරි මණ්ඩලේ

    amma kenekne ban :D eekay
  5. laknath123

    3weel බල්ලෝ

    උඹ දැන් ඉන්නේ තරහින්...හොඳ නරක කිව්වට ‍තේරෙන්නේ නැහැ..ටිකක් නිවුනම උඹම කල්පනා කරපං... අනික කාර් වලින් යන බල්ලොන්ට ජාතක වුන මිනිස්සුත් ඉන්නවා...ඒ හන්දා මනුස්සයින් පොදු වුනු ඒ බලුකම ත්‍රිවිල් පිට විතරක් පටවන්න එපා බං... මම ගියා ඕන් :D
  6. laknath123

    නිකන් දෙන්න යන්නේ.ලොල් SLT internet card

    2007 ජීටියගේ සයිට් ආවේ ඕකෙන් තමයි බං.පේජ් එකක් ලෝඩ් වෙන්න ඕනේ වුනාම ඇඟපත කාරිය එහෙම හෝදන් එන්න පුලුවන්...කොමෙන්ට් එකකට රිප්ලයි කරලා ඒක පේජ් එකේ වැටෙන්න තව තේ එකක් එහෙම බොන්නත් ඇහැකි...ඒ මොඩම් එක නම් තව තියේ..ඒත් බුදු අම්මෝ ආයේ නම් එපා :P
  7. laknath123

    3weel බල්ලෝ

    මෛත්‍රිය කරන්නත් පුරුදු වෙයං..පන්සල් ගිහිං හිත පත්තු කරන් ඇවිත් වැඩක් තියේයෑ බං..:nerd:.හිත නිවාගන්න බලපං..:dull:හෙට අනිද්දා උඹේ වාහනේ පාර මැද්දේ කැඩුනොත් ඔය ත්‍රිවීල් මල්ලි කෙනෙක් ඇවිත් උදව් කරයි.:nerd:.ඔය මොන්ටෙරෝ ප්‍රාඩෝ වලින් ඇවිත් බහින අය නැතුව.:baffled:අනික හදිස්සියක් වුනොත් ඒකෙම නැගලා...
  8. laknath123

    3weel බල්ලෝ

    :lol:පන්සල්:lol:
  9. laknath123

    පවුසි කිව්ව හරි.......

    :lol::lol:මේකට නම් පවුසියාට ලිදට පනින්නම වෙනවා:lol:
  10. laknath123

    [IMG]

    [IMG]
  11. laknath123

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    STORY HIGHLIGHTS Did the giant Boeing 777 land in the Andaman Islands? A report suggests the plane may have been hijacked or taken over and flown off course A U.S. Navy official says he has "never seen anything" like the huge search under way Chinese researchers report a "seafloor event" on...
  12. laknath123

    XXX MOVIES IN NUMBERS

    :(

    No contents