1. gcj

    Dreamer Dubstep - Supiri Dance ekak

    :)කෝමද යාලුවනේ ඩාන්ස් පහර..ලොවෙත් නෑ නේ.. බලලා කමෙන්ට් පාරකුත් දාල යන්න හොඳේ..:) තප්පර 20දි වගේ පටන් ගන්නෙ.වැඩක් නෑ කියලා ක්ලෝස් කරන්න එහෙම එපා :D UhEAs2pfL5c
  2. gcj

    SF wa BERA GANNA mamath enawa ...

    :)
  3. gcj

    Auto Facebook TimeLine

    meka ain karaganna oan..FB ekata report karahan macho... ape privacy eka iwarai..okkoma hemaotama penawa
  4. gcj

    Auto Facebook TimeLine

    :yes:
  5. gcj

    පේරාදෙණිය කැම්පස් එකේ වෙන්නේ මොකක්ද?

    හමුදාව දැම්මේ ඇයි කියලා දන්නෝ දනිති. නොදන්නෝද දන්නවායැයි සිතාගෙන සිටිති!
  6. gcj

    Dialog data count

    ජාවා ස්ක්රිප්ට් , ඉමේජ් එහෙම ඔෆ් කරලා ගියාම හරි මචන්...ඒත් සමහර සයිට් වලටනම් ජාවාස්ක්රිප්ට් නැතුවම බෑනෙ! ක්‍රෝම් යූස් කරන්න :)
  7. gcj

    Dialog data count

    ටොරන්ට් ෆිල්ම් එකක් එහෙම බාන්න දාලා තිබ්බනම් හරිනෙ මචෝ..පැය 24 ට 1GB වලට වඩා එනවනේ? හෙට ෆිල්ම් එක බලන්න පුලුවනිනේ :)
  8. gcj

    Gayathri Dias

    ගයත්‍රිනම් මාරම ලස්සනයි මචෝ..කියන්න දෙයක් නෑ.. මැක්සා!
  9. gcj

    iPhone 4S VS Galaxy Nexus

    :yes:
  10. gcj

    .::තව හරියටම අව්රුද්දයි තියෙන්නේ{2012.12.21}::

    බයවෙන්න එපා මචන්ස්...හොඳ උන්ට මුකුත් වෙන්නෙ නෑ
  11. gcj

    4G මොඩම් එකක් ගන්න ඕනෙ

    මුංගෙ බොරුව මචෝ..ඔය 96mbps කියනෙ එකෙක්ට හම්බෙන ගාන නෙවෙයි!:yes:
  12. gcj

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මේ ලංකාවෙ සම"හරක්" කෙලින පිස්සු නිසා බුදු දහමත් චා වෙනවා මචෝ. මට කියන්න තියෙන්න එක දෙයයි! ලංකාව බෞද්ධ රටක් තමයි. හැබැයි බෞද්ධ යැයි කියාගන්නා හැමෝම බෞද්ධ නෙවෙයි! අද රටේ වෙන වැරදි ඔක්කොම සිද්දවෙන්නෙ බොරුවට බෞද්ධ යැයි කියාගන්නා පිස්සන් අතින්
  13. gcj

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මමනම් දන්න විදියට කොයි ආගමේ අය උනත් හොඳ වැඩ කලොත් , හොඳ රිටන් එකක් හම්බෙනවා!
  14. gcj

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ඔව් මචෝ!! ඒත් කොන්ඩෙ වවලද,කපලද කරලද කියන එක කොහොමත් අදාල නෑ බුදු වෙන්න.. පීර පීර ඉන්න වෙන එක අමතර කරදරයක් නිසා කොටට කපා ගත්තාම ලේසියිනෙ :)
  15. gcj

    4G මොඩම් එකක් ගන්න ඕනෙ

    මචන් ලංකාවෙ LTE නෑ නේද?:confused: Wimax නම් තියෙනවලු! ඔය උඩ පැන්නට HSPA+ තමා දීලා තියෙන්නෙ.. :D වැඩිම ස්පීඩ් කනෙක්ශන් එක එටිසලාට් ද කොහෙද.. 7.2mbps දෙනවලු..:rolleyes: අනිත් උන් ඔක්කොම තාම 1mbps / 3.6mbps ලු දෙන්නෙ:baffled:

    No contents