කෝමද යාලුවනේ ඩාන්ස් පහර..ලොවෙත් නෑ නේ..බලලා කමෙන්ට් පාරකුත් දාල යන්න හොඳේ..

තප්පර 20දි වගේ පටන් ගන්නෙ.වැඩක් නෑ කියලා ක්ලෝස් කරන්න එහෙම එපා

කෝමද යාලුවනේ ඩාන්ස් පහර..ලොවෙත් නෑ නේ..

mea porage dance vidz okkoma wage balal tynwa machan. patta dial eka..
mea vid eka last few weekz wala FB eke ehema godak share wuna..
අහ් එහෙමද මචෝ...එල එල..![]()
mea video eka kiwe uba dala tyne eka neme. menna mekaa thma issoroma hema ekama share krna gatte.
uba dala tyne porage aluthma eka. thnx
