ලංකවෙත් ලොකුවටම තියන ප්‍රශ්නෙ තමයි. විදුලිය බෙදා හරිමෙදි සිදුවන නාස්තිය 60% - 40% ප්‍රමාණයක් බෙදාහැරිමෙදි ක්ෂය වෙලා යනව........:(:(:(:(:( එකට විසදුමක් කවුරුහරි හොයාගතොත් වටිනව.......... මෙ ක්‍රමෙත් හොදයි.... උස තැනකට අරන් ගිහිල්ල නැවත එ ශක්තියෙන් නැවතත් විදුලි මොටර් එකක් ක්‍රියත්මක කරන්න...