ඕකනේ ඕකනේ උඹලා එක්ක බැරි. තූ තොපි කතාවක් ඇදෙන විදියක් දන්නේ නෑ. යකෝ පුදනකොටම කාපි යකා කියලා ඔක්කොම කියලා දැම්මම බොට තේරෙයි. කතාවේ රසය පවත්වගන්න කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා :P:P
යකෝ කෙල්ලොන්ගේ කෙස් නෙමෙයි, හැම රෙද්දම වර්ණනා කරන්න දන්නවා මං. මම නම් සිරාවටම ආසයි කෙල්ලෙක්ට දිග කොන්ඩයක්...