කැරමල් පුඩිං
මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක්...මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්......
බිත්තර 8
මිල්ක්මේඩ් 397g ටින් එකක් හෝ කිරි 500ml
වැනිලා එසන්ස් තේ හැන්දක්
සීනි අවශය්‍ය පමණට
හරි දැන් පටා....න් ගමු...