1. Dinushasankalpa

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්....
  2. Dinushasankalpa

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
  3. Dinushasankalpa

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  4. Dinushasankalpa

    2015 Jul 16 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    වැදගත් . . . ලබන සතියේ වැඩසටහනේ කතා කළයුතු වැදගත් මාතෘකා වෙතොත් මෙම හුයෙහි සඳහන් කිරීම මැනවි. එවිට මෙම වැඩසටහන ඉදිරිපත් කරන සත්ත්වයා විසින් අදාල මාතෘකා සම්බන්ධයෙන් ලබන සතියේදී කරුණු ඉදිරිපත් කරණු අැත.
  5. Dinushasankalpa

    Van modifications

    කිරිබත්ගොඩ නං දන්නෑ.. හොදම තැනක් තමයි බුලුගහ හන්දිය පහු උනාට පස්සේ තියෙන කුසුම් ටයර් එක. අර AG ඔපීසිය පහු උනාට පස්සේ නුවර පැත්තට යද්දි වම් අත පැත්තේ වලේ තියෙනවා සර්විස් සෙන්ටර් එකක්. ඒකට අළුතෙන්ම ගෙනාපු වීල් එලයින්මන්ට් මාශින් එක.. බය නැතුව දාපං. මං බස් එක කලෙත් එත‍නිං.. දැං සති දෙකක් විතර ඇති :)
  6. Dinushasankalpa

    Random Jokes

    :lol::lol::lol:
  7. Dinushasankalpa

    Random Jokes

  8. Dinushasankalpa

    Random Jokes

    :sorry::sorry: get well soon ban
  9. Dinushasankalpa

    Random Jokes

    :eek: :rofl: කමක්නෑ අතිං පයිං යන එකක් යෑ :lol:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඉස්සෙල්ලම කාර් ‍එකේ ටයර් වල හුලං මට්ටම් බලන්න.. ඊට පස්සේත් ඕක තියෙනවා නං හොද තැනකට දාලා වීල් එලයින්මන්ට් පරික්ෂා කර ගන්න. එතනදි ඔය අවුල අහුවෙයි :)
  11. Dinushasankalpa

    Random Jokes

    දැං නං ටික්ක අඩුයි බං :)
  12. Dinushasankalpa

    Random Jokes

  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඉවසලා හිටපු උන්ට PM කරනවා තොට එවන්නෑ.. :)
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    යාන්තං අද තමා ටිකක් නැගිට ගත්තේ... හෙට දිහාට ලියලා දාන්නං.. මේ වීක් එන්ඩ් එකේත් කොටසක් දානවා

    No contents