මෙලෝ රහක් නැති කේක් ජාතියක් බං...
කෑවාට පස්සේ හිතෙනවා අපරාදේ කාවේ කියලා..
ඔළුව කැක්කුම එන කෘතිම පැනි රසක් තියෙන්නේ.. කේක් එකක තියෙන ගතිය නෑ :sorry:
ටියාරා කේක්, ස්විස් රෝල් සේරම එකයි
තාම කඩෙං ගෙනත් කන්න පුලුවං වර්ගෙකට තියෙන්නේ ලිට්ල් ලයන් තමා..
(ලිට්ල් ලයන් කේක් ගැනත් මාගේ එතරම් කැමැත්තක් නැත)...