1. r.pathirana

    මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

    මැති ඇමතිවරුන්ගේ ගෙවල් වල කුරුදු 7 තේ බලකොටු වගේ තියෙන ගෙවල් වලත් මේවා පරික්ෂාකරනවා ඇති.
  2. r.pathirana

    මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

    මුන් ඔව දන්නේ නෑ මේතන පොර ටෝක් දුන්නට අම්මලා තාත්තලානේ දඩ ගෙවන්නේ එක හින්දා ඔව තේරෙන්නේ නෑ .
  3. r.pathirana

    50 Lacks FD

    25 lacks tax gahanawa
  4. r.pathirana

    සිටි ස්ටාර් මෙගා ස්ටාර්

    සිටි ස්ටාර් මෙගා ස්ටාර් මේ දවස් වල තියෙන මේ රියලිටි යැයි කියන මේ ප්‍රෝගෑර්ම් මරැ නේද බන් එවට එන එවුන් පට්ට ආතල් ගන්නවා ඇත්තේ මටත් අරහෙන් මෙහෙන් චැනල් මාරු කරන කොට දැක්කේ බුරි ටිකයි ගල් ටිකයි එලියේ දාගෙන නටනවා බලන්න ලස්සනයි ඇත්තටම පවුල් පිටින් බලන්න කියාපු වැඩසටහන් නේද?ඇත්තටම උබල මේවා බලනවද...
  5. r.pathirana

    අලූත් පක්‍ෂය උඩින්ම දිනනවා.. ඡන්දය කල් දාන&#35

    අලූත් පක්‍ෂය උඩින්ම දිනනවා.. ඡන්දය කල් දාන&#35 ඉදිරි මැතිවරණය ආණ්ඩුවට හිතකර නොවන බවත් පළාත් පාලන මැතිවරණය ඉක්මණින් නොපවත්වන්නත් හේතුව එය බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි . ‘දේශය’ පුවත්පත සමග සංවාදයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත . මේ ආණ්ඩුවට දැන් දකුණේ ජනප්‍රියතාවයක් නෑ ...
  6. r.pathirana

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    :rofl: ape euntath purudu karanna one
  7. r.pathirana

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    lakunu kiyaka gahalada? ai bn hodata sellam karapu ekata mokadda une eka parata :dull:

    No contents