1. r.pathirana

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    දැනට අවුරුද්දකට විතර උඩදි‍.:yes:
  2. r.pathirana

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    රතුකැකුලුත් 80 ක් වෙනවා .:dull:
  3. r.pathirana

    kunuharapa monk.

    හාමුදුරු කෙනෙක්ට වුනත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවනේ 'ඔතන අපට පේනවට වැඩිය දෙයක් තියෙනවා පොඩ්ඩක් හොයලා බලපන් ඔය හාමුදුරුවො එහොම හැසිරෙන්න හේතුව.
  4. r.pathirana

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    naduth 88 kda kohe bn :dull: thawa tika dawasakin 90 ta yai
  5. r.pathirana

    ආතල් ගන්න උන් වරෙව්

    ow bn thread danna ekek wath ne demmama padi talk denna nam one tharam owa amatahaka karala waren natanna iski baba re......:lol:
  6. r.pathirana

    ඉස්සර ගිය නාට්‍යයක් මතක් වුනා

    :no::no: ne bn ita wada paranai 98-2000 wage wenna athi ade paw bn puduma lassanak thibbe
  7. r.pathirana

    සිදූ කතාවෙ අකමැතිම චරිතය

    අනිත් එකා කැම්පස් ගිහින් ආවයි කියන අර කොල්ලා ඌ ආශය කරන්නේ අර චුටි කොලු ගැටව් ටික ගමේ ඉන්නෙත් ඩෙනිම ගහගෙන නාට්‍යට අදාල නැති චරිතයක් .
  8. r.pathirana

    සිදූ කතාවෙ අකමැතිම චරිතය

    තෙරුණි කියන කෙල්ල කොයි වෙලාවෙත් පුක මුනේ දාගෙන ඉන්නේ ලස්සනයි තමයි ඒ වුනාට මුණ නිකම් පුක වගේ හදාගෙන ඉන්නේ .මහලොකු රගපෑමකුත් නෑ හැබැයි ඉතින් සෙක්ස් කදක් ඒකත් කියන්න එපැයි.
  9. r.pathirana

    ඉස්සර ගිය නාට්‍යයක් මතක් වුනා

    ඉස්සර ගිය නාට්‍යයක් මතක් වුනා මේක ඉස්සර ගිය නාට්‍යයක් දිය කිදුරියක්ගේ කතාවක් ඡගත් වික්‍රම සිංහ එක්ක තව ලස්සන කෙල්ලෙක් හිටියා ඒ කෙල්ල මාරම ලස්සනක් තිබුනේ (එතකොට මම චුටි කොල්ලා කාලේ).නාට්‍ය‍ය එහ‍මට දෙයක් නෑ සරල කතාවක් ඒ කාලේ මේ වගේ චිත්‍රපටි අනන් මනන් නැති හින්දා ආසාවෙන් බැලුවා .ඔය කාලේ මේ කෙල්ල...
  10. r.pathirana

    Keep Wedding DVDs for 1000 years.

    google drive hari cloud eka ka hari upload kalama wede iwarai ne .
  11. r.pathirana

    ආතල් ගන්න උන් වරෙව්

    හරි වරෙන් නටන්න ඉෂ්කි බබාරේ....
  12. r.pathirana

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    rs 350 k :shocked: ubala supiri branded basmathi hal ekak kanawa aththe :oo:
  13. r.pathirana

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    :no: මාස දෙකට කිට්ටු කරන්න පුලුවන් එච්චර තමයි ගෙදර 4 දෙනයි ඉන්නේ ඔව් බන් සම්බා තමයි 94 ගානක් කිව්වා මම වෙන කඩ වල බැලුවේ නම් නෑ ඒත් දැන් 80 න් පහල හාල් නෑ බන් මොන 60 -70 වද?
  14. r.pathirana

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    හාල් නැති වුනොත් පිටරටින් අර ඡරා හාල් ගෙනෙයි මට මතකයි එක පාරක් හාල් නැතුව වියට්නාමයෙන් ඉටි වගේ හාල් ඡාතියක් ගෙනාවා ලංකා‍වට ඒව කාපු වෙලේ ඉදන් වමනේ යනවා .
  15. r.pathirana

    මේ මොකෙක්ද මේ...

    :yes: animal plant balapan, 29 i bn :P ai magulak wath katha karannda?:lol:
  16. r.pathirana

    ආතල් ගන්න උන් වරෙව්

    පොඩ්ඩක් හිටපන් බිල් ටිකක් ගහන්න තියෙනවා ඒ ටික දාල එන්නම්.

    No contents