1. Demon Wolf

    Software QA Engineer Remote Jobs 💵

    මචං එලකිරියෙ ඉන්නවද direct foreign remote jobs කරන QA ලා? මමත් මේ ටිකේම linkedin එකෙයි, indeed එකෙයි remote QA vacancies සෑහෙන ගානකට Apply කරා තාම හරි එකක් සෙට් උනේ නැහැ ☹️ QA worldwide remote opportunities දාලා තියනවත් ගොඩක් අඩුයි, dev ලට තියන vacancies එක්ක බලනකොට.QA direct remote job කරන අය...
  2. Demon Wolf

    ISTQB or Msc ?

    මචං Software QA Engineering Side එකෙන් foreign job opportunities (including remote jobs) හොයනකොට, වැඩියෙන්ම චාන්ස් හම්බෙන්නෙ ISTQB Certifications උඩටම කරලා තියන එකෙක්ටද, නැත්තං ලංකාවෙ ඉදන් කරන්න පුලුවන් UK වගේ university එකකින් දෙන Msc එකක් කරලා තියන එකෙක්ටද? ජොබ් එකේ වැඩත් එක්ක දෙකම කරන්න...

    No contents