1. silibilla

    English Meaning eka

    The item still kind of works.I am sure what else mite be wrong with it meka item discription ekaka mema thibba ban.meke meaning eka mokakda? me item eka wada karanawa.Case thiyennath puluwan kiyana ekada? udawww
  2. silibilla

    අපේ_නංගිට_උදව්වක්_කරපන්කෝ

    vote දඩබ්බරයා ge hina dog
  3. silibilla

    Airtel 25 card new sim help

    HELP
  4. silibilla

    Airtel 25 card new sim help

    help SOLVED
  5. silibilla

    මාතර මහල් සතරකින් යුත් ෆැෂන් බග් ව්‍යාපා&#3515

    මාතර රෙදිපිළි ව්‍යාපාර සියල්ලම පහේ කරගෙන යන්නේ සිංහල ව්‍යාපාරිකයන් විසිනි එය මුලින් උපුටා දැමීම සඳහා මෙම හම්බ බග් ආයතනය සැලසුම් විශාල ප්‍රමාණයක් සුදානම් කර හමාරය.මෙයට විරුද්ධව සිංහල ව්‍යාපාරිකයන් පිරිසක් හා ජාති මාමක පුතුන් පිරිසක් විසින් මහා දැවැන්ත උද්ගෝෂණයක් මෙය ඉදිරිපිට සිදුකිරීමට මේ වන විට...
  6. silibilla

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540

    ekaparin wade alla ganna bari unot sada anathi wage.upadesata Sthuthi sahodaraya.
  7. silibilla

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540

    .මුලදී සැලකියයුතු අවදානමක් තියෙනවා.ට්ය්රේ වල ගණන් එහෙම evaluation summary එකෙන්ම තේරුණා :baffled::baffled: comment eken honda idea ekak awa.ගොඩක් ස්තුති විස්තරේට
  8. silibilla

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540

    එකියන්නේ TATA එකක් ගන්න එක තම වඩා හොඳ.ස්තුති මචන් විස්තරේට .
  9. silibilla

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540

    මම බිස්නස් එකට ගල් වැලි අදින කෙනෙක් නෙමේ බන් .Contract එකකට සෙට් වෙන්න තමා ගන්න ඉන්නේ ekai...
  10. silibilla

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540 මචන්ලා , මම ටිපර් එකක් ගන්න යන්නේ ලීස් කරලා.(3 Cube).ටිපර් පිලිබඳ අත්දැකීම් තියෙන අය පොඩ්ඩක උපදෙස් දෙනවද ? තනි ජැක් ද ඩබල් ජැක් ද හොඳ? TATA ද Layland ද හොඳ? තව මොනවද ගන්නකොට සලකා බලන්න ඕනෙ කරුණු? BUMP එකක් හරි හරි දාලා යන්න ස්තුති !
  11. silibilla

    මාගේ ‍රැකියාවේ අස්ථිරභාවය නිසා අලුත් වැඩ

    wistre dapan thawa.ganna kattiya set wei.. oka practical nam oya websitewala add dala podipromote parakdeepan.gudluck
  12. silibilla

    Cool Ebay Gadgets II

    me ebay eke app ekakda? i phone walatada mehema watenne?:nerd:

    No contents