මාගේ ‍රැකියාවේ අස්ථිරභාවය නිසා අලුත් වැඩ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මාගේ ‍රැකියාවේ අස්ථිරභාවය නිසා අලුත් වැඩක් පටන්ගත්තා...



    යහලුවනේ... හැකිනම් මට උදව් කරන්න.....

    Meke mokadda brand eka spec ekak nedda ? meka meeta wada aduwata e bay thiyawna neda? tika kadu karala denna ko ...

     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන් මම මේ දවස් වල ගේ හදනවා තම කපරාරු කලේ නෑ .ගේ හදල ඉවර වෙලා ඕව හයි කරන්න ගියොත් බිත්ති කඩන්න වෙයිද ????

    wireless නිසා බිත්ති කඩන්න ඔනෙ වෙන්නෙ නැහැ. Central unit එකට වැඩිපුර ප්ලග් එකක් අඩි 5 උඩින් ප්‍රධාන කාමරේ දමාගන්න. එතන ඉඳන් සයිරන් එක දාන්න ඕනෙ තැනට වයර් එක අදින්න බටයක් දමාගන්න. :yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Meke mokadda brand eka spec ekak nedda ? meka meeta wada aduwata e bay thiyawna neda? tika kadu karala denna ko ...


    Ebay eke ganatama wage thamai mama denne. GSM units me gananata thamai yanne. mama free program karala, awilla install karalath denawa. Warrenty denawa. lankawe aneth competitorsla gawa mewage units Rs. 25,000.00 udata thiyenne. :D

    Machang.. okkoma ebay eken ganna danne nehe ne. Matath podi chance ekak diyanko.... ;)
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කවදාවත් නොදැකපු මිතුරනේ... දෙන උපදෙස් වලට සහ මාව දිරිමත් කරන ඔබලාට ගොඩාක් පින්....

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
     

    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    Wireless GSM unit with Display and Two antennas + D/sensor 8units + M/sensor 2Units + Remote Control 2units + Siren - Rs. 13,800.00

    Extra d/sensor 2units - Rs. 1,100.00

    Total - Rs. 14,900.00 (Including Warranty and free installation)

    Ow machan... Main unit ekata backup battery pack ekak thiyenawa (Up to 6 Hrs).
    Sensor walata batteries included. Battery lifetime eka 2-3 Years.

    thawa tika dawask gihin wade karamu. me dawas tike poddak hira wela inne. warrenty kochchara kalda muchan? aaa eka nemei, meka akunu gahaddi pichcheida? mokada akunu gahaddi plug galawanna godak welawata api gedara inne na